1. AVES

    පූස් පැට්ටට ගෙයක්

    ට්‍රේන් කරලා ආමි එකට යවන්නත් තිබ්බා :P
  2. AVES

    පූස් පැට්ටට ගෙයක්

    මුගටියෙක් වගේ සතෙක් බන්. මුගටි කුලේ එකෙක් තමය්. හරි හමන් පින්තූරයක් නම් නෑ.
  3. AVES

    පූස් පැට්ටට ගෙයක්

    thanks කඩුවෙල කිට්‍ටුව ඉන්නෙ thanks :love:
  4. AVES

    පූස් පැට්ටට ගෙයක්

    මෙයාව එහෙම දාලා ගියා නම් මම හිත එකලාසයක් කරගෙන exam එක කරලා හමාරය් :(
  5. AVES

    පූස් පැට්ටට ගෙයක්

    thnks bro thnks bro thnks bro එල එල :love: පිං, මෙයාලා එහෙම adopt කරනවද බන්? අහලම බලමු :)
  6. AVES

    පූස් පැට්ටට ගෙයක්

    පූස් පැට්ටට ගෙයක් අද උදේ exam එකක් ලියන්න පන කඩාගෙන දුවද්දි මෙයාව හම්බුනේ. වත්තක් අය්නෙ පොල් අතු ගොඩක් උඩ කෑ ගගහ ඉන්නකොට අහම්බෙන් වගේ දැක්කෙ. එහෙම්මම ගෙදර ගිහින් දාලා මං exam එකට ගියා. මෙයා ඊයෙ හවස ඉඳන් එතන ඉඳලා තියෙන්නෙ. වැස්සට තෙමිලා, කූඹි කාලා පට්ට කට්ටක් කාලා තියෙනවා. ඊට හපන් ඒ හරිය...
  7. AVES

    කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊

    AVES චණ්ඩ මාරුතය :cool:
  8. AVES

    Meditation/භාවනා

    භාවනා අත්පොත මඩවල උපාලි හිමි රත්න පොත් ප්‍රකාශකයෝ චරිත සොබාවය අනුව සුදුසු භාවනාවක් ‍තෝරගෙන හරියට ප්‍රගුණ කරන හැටි මේ පොතේ තියෙනවා. recommended :yes:
  9. AVES

    BEST LAPTOP

    Lenovo එක ගැන නම් දන්නෙ නෑ, Asus X510UF එක තමය් මාත් යූස් කරන්නෙ. එල භාණ්ඩෙ. දැන් මාස හයක් විතර වෙනවා අරන්. රත් වෙන්නෙ අනං මනං මුකුත් නෑ. කී බෝඩ් එක නං ටිකක් cheap වගේ. ඒත් ලොකු අවුලක් නෑ. ගන්නව නං epsi, jkoa වගේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගනින්.
  10. AVES

    Kali Linux in Virtual Box

    thanks :love:
  11. AVES

    Kali Linux in Virtual Box

    Virtualbox එකේ පුරුදු වෙලා ඉන්නෝනෙ, තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ :no:
  12. AVES

    Kali Linux in Virtual Box

    දැනට නෑ. ඒත් ඉතින් කවුද දන්නෙ අපිත් කවදා හරි නාසා එකට එහෙම ගහය්ද කියලා :P
  13. AVES

    Kali Linux in Virtual Box

    එහෙම එකක් නෑනෙ දැනට. අනික ඔහොම පෙන් එකට දැම්මම පෙන් එකේ capacity එක විතරය් නේද use වෙන්නෙ. මදි වෙන එකක් නැද්ද?
  14. AVES

    Kali Linux in Virtual Box

    VirtualBox එකේ Kali ඉන්ස්ටෝල් කලා. ඒත් open කලාම window එකේ පොඩි කෑල්ලක් කැපිලා යනවා :( view එක වෙනස් කර කර බැලුවා. ඒත් හරියන්නෙ නෑ. හදාගන්න විදියක් කියන්න pls :rolleyes:
  15. AVES

    යුතුකම්

    එල බ්‍රෝ. respect you both :)
  16. AVES

    යුතුකම්

    අද අපේ අම්මට පාරෙදි හම්බ වෙච්ච වයසක සීයා කෙනෙක් මේක දීලා තියෙන්නෙ. කීයක් හරි දෙන්න පුලුවන්ද කියලා ඇහුවම අම්මා රුපියල් විස්සක් දීලා. "මට කරන උදව්වක් හැටියට මේක කවුරුහරි ඉගෙනගන්න ලමයෙක්ට ගිහින් දෙන්න නෝනා." එහෙම කියලා අම්මට මේ කොලේ දීලා. අත පය වාරු නැති කමට අනුන්ට අත පෑවට තමන්ට පුලුවන්...
  17. AVES

    WAGON R Club APP use කරන අය එන්නෝ

    සිරා :yes: ෆේස්බුක්, ඊ මේල්, ෆෝරම් තව තව ඔන්ලය්න් අකවුන්ට් හැට හුටාමාරක් තියෙනවා ඒ සේරටම වෙන වෙනම යුනික් පාස්වර්ඩ් තියෙන්නෙ මගෙනම් :cool:

    No contents