මෙ කතාව තමා මචන් අකාල සන්ධ්‍යා" drama එක්ත් ගියෙ එත් කත දෙකෙ පොඩි වෙනස් කම් කිහිපයක් තියනවා
එකක් තමා උරා ලිදෙදි කය ඔය සටනෙදි සුදලිය පාර්ශවයෙන් පොඩි වංචාවක් කලා කියලයි drama එකෙන් කියන්නෙ නාගසිංහගෙ ගුරුතුමා " බලවත්තල" නාංගසිහට තමන්ගෙ ශක්තියත් දෙනවා එතකොට සටන් කාරයො දෙන්නෙක් එක්ක තමා සටන් කරන්න...