<<<...Document convert කරන්න හොදම විදිය...>>>
කලෙකින් software එකක් හදුන්වා දෙන්නත් බැරි උනානෙ:sorry: හදුන්වා දෙන්න දෙයක් නැ කස්ටිය දැනටමත් මෙක නම් දන්නවත් ඇති අද මම කියන්න යන්නෙ Document converter එකක් ගැන සමහර converter වලින් convert කලාම මල මගුල් water mark දානවායි එක එක විකාරනෙ එත් එක්කම...