<<<...Document convert කරන්න හොදම විදිය...>>>

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    <<<...Document convert කරන්න හොදම විදිය...>>>

    කලෙකින් software එකක් හදුන්වා දෙන්නත් බැරි උනානෙ:sorry: හදුන්වා දෙන්න දෙයක් නැ කස්ටිය දැනටමත් මෙක නම් දන්නවත් ඇති අද මම කියන්න යන්නෙ Document converter එකක් ගැන සමහර converter වලින් convert කලාම මල මගුල් water mark දානවායි එක එක විකාරනෙ එත් එක්කම අපි convert කරාන් document එකෙ තියන original quality එකම convert වෙනෙ document එකෙන් ගන්න තරමක් අමාරුයි මෙන්න මෙවට විසදුමක් විදියට සුපිරි ගනයෙ Document converter එකක් තමා අද හදුන්වා දෙන්නෙ:cool:

    logo.gif


    මෙ
    converterඑකෙන් ඔයාලට convert හැකි Document Format තමා මෙ:)

    93994495.png


    මුලින්මෙනින් බාන install ගන්කො
    Universal Document Converter 5.3.1107.25120 Multilanguage + serial

    dl_2.png

    Code:
    http://extabit.com/file/2dbxs5ausxvqk/

    snap2012102613h35m02s00.png


    snap2012102613h42m27s01.png


    install කරද්දි අහයි Universal Document Converter එක ඔයාලගෙ default printer එක විදියට දාන්නද කියලා ok කරන්න මොගුලක්නේමෙක printer එකක්කිහිතෙයි නේ:eek:? ඔව් මෙක printer එකක් ගෙ මා වැරන්නෙ මුකො ඉස්විස්තකියන්
    license key එක එහෙදීල install ත්ම ඔයායි කො short cut එකක්ත් නැනෙ ඔපන් රන්න UDC Output Files කිලා short cut එකක් නම් හැදිලා ති
    රි දැන් ඔයාට අය document එක open රන්පි හිමු word file එකක් කිලා මෙක pdf ගන්විදිමු
    දැන් file ගිහින් print යන්

    snap2012102613h38m07s00.png


    මෙන්මෙහෙපෙනෙයි

    snap2012102613h37m08s00.png


    දැන් යන්

    snap2012102613h38m47s00.png


    මෙන්මෙහෙපෙන්යි

    snap2012102613h39m26s00.png


    මෙනින් ඔයාconvert රන්න අය format එතෝගන්

    snap2012102613h40m25s00.png


    convert වෙන document කෙ format එමෙනින් adjust රන්

    snap2012102613h41m27s00.png


    රි දැන් ok ලා print ඔබන්

    snap2012102613h42m45s01.png


    තැන save ගන්

    snap2012102613h44m12s01.png


    ගෙම load settings ගිහින් ඔයාට අවිදිට settings වෙනස් ගන්ත් පුලුවන්

    26824744.png


    ගැලු තිනම් අහන්



     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to maheshsenadheera again.

    Godak pin machan.. godak

    Pls machan puluwannam Corel Draw Aluth Version eka dennako.. Ginda wage wada karana Eka.. Godak Pin machan, :)