මේක දැකලා පිස්සු හැදුනා බොලව් කම්පැනියෙන් අද ගත්තා වගේ තියෙනවා
http://ikman.lk/en/ad/toyota-hiace-lh30-1987-for-sale-gampaha![]()
කොයි නිකල් බීඩින් පටියද බන්? මට එහෙම එකක් හොයාගන්න බෑනේ?ඹව් බන් ඹය මැද නිකල් පටිය ගිය බිඩින් එක එහේම හොයන්නත් නැ මට ගිහින් වාහනේ බලලා එන්න තරම් ආසයි එ තරම් හොදට තියෙනවා![]()




knight RIder.... elatama thiyenawa... 


ALTO 800 eka tharamwath adinne nathuwa athi...
28.5/29 deela ookak ganna ewun innawa ne ammapa...
