1. ela_eluwa120

    Truth about the critiques against Buddhism {part-02}

    oowa therum ganna mole thiyenna oni
  2. ela_eluwa120

    සිංහල බෞද්ධ සංව්ධානය

    elakiri...:D eekane mama ooka bump kale..;)
  3. ela_eluwa120

    සිංහල බෞද්ධ සංව්ධානය

    http://www.elakiri.com/forum/showthread.php?t=465530 මේ ත්‍රෙඩ් එකත් සංගමය පිණිස යොදාගන්න පුලුවන්..මේක ලියපු චමිත අයියට අපේ ස්තූතිය!
  4. ela_eluwa120

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    එයා believer කෙනෙක් නිසා හෙවින් යාවි..:rolleyes:
  5. ela_eluwa120

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    එයා මුස්ලිම් හින්දා එය හෙවින් යයි නේද..:rolleyes:
  6. ela_eluwa120

    DID YOU EVER THINK LIKE THIS

    :P:P
  7. ela_eluwa120

    elakiri:D...essay eka blog ekata post karanakan inna keewe...thx..:)

    elakiri:D...essay eka blog ekata post karanakan inna keewe...thx..:)
  8. ela_eluwa120

    ohoma hitu

    ohoma hitu
  9. ela_eluwa120

    Buddha (((((AkoN(((( Never ~

    edit karapu pic ekak neda..:rolleyes:
  10. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    කවුදෝ ෆේක් අයි.ඩී එකක් මට -රෙප් දීලා..ඒත් උගේ රෙප් පවර් එක 0 නිසා සමස්ථ රෙප් සංඛ්‍යාව අඩු වෙලා නෑ..අපරාදේ ඌ මොලේ පාවිච්චි කරලා ඔරිජිනල් එකෙන් ඇවිත් මයෙ රෙප් කැපුවානං එකක් හරි අඩුකරන්න තිබ්බා.:P
  11. ela_eluwa120

    Can someone help me

    ඉහි ඉහි....මම රචනාව ලියලා ඉවරයි බන්..:rofl:
  12. ela_eluwa120

    Me (මම) ???

    ඒක හරි..:yes: කලින් පෝස්ට් එකේ හල් තයන්නක් වැඩී..:P
  13. ela_eluwa120

    යුධ ටැංකි[Armored tanks]

    ශ්‍රී ලංකා හමුදාවේ Main Battle Tank එකක් විදියට පාවිච්චි කරන්නෙ T-55 කියන යුද්ධ ටැංකිය. ඒක ඔයා කීවා වගේ රුසියාවෙ තමයි නිෂ්පාදනය කරන්නෙ..මීට අමතරව BMP series එකට අයිති Infantry fighting vehicles යොදාගන්නවා..:yes: මේක හොද මාතෘකාවක්..අපි මේ ගැන තව කතා කරමු..:yes:
  14. ela_eluwa120

    යුධ ටැංකි[Armored tanks]

    ගුවන් යානා ගැන කතා කලොත් එතනදි පාවිච්චි වෙන්නෙ වෙනම තාක්ෂණයක්-හේතුව එහිදී ආරක්ෂාව, වෙඩි බලය වගේ කාරණා වලට අමතරව පියාසර කිරීමේ දී ඇතිවන වායු ප්‍රතිරෝධය මැඩලීම හා පියාසර කිරීම පහසු වන ආකෘතියක් තිබීම වගේ තවත් කාරණා බලපාන නිසා...මමනං වැඩිය ජෙට්, හෙලිකොප්ටර් ගැන දන්නෙ නෑ..ටැංකි ගැනනං ටිකක්...
  15. ela_eluwa120

    twisted Congratulations bro

    ජයවේවා ලොක්කා...දිගටම ගහමු...

    No contents