ඔක්කොටම වඩා හොඳයි ඩී ක්‍රිමිනලයිස් කරලා, අනුරායියා ආස විදියෙ පාලන මිලක් දැම්ම නම්. අවුරුදු 4-5ක් ඇතුලත මැරෙන උන් මැරිලා, ක්‍රිමිනල් රින්ග් වලට මේක කරගෙන යන එක ප්‍රොෆිට් නැති තත්වෙට එනවා, අවදානම වැඩි හින්දනෙ කුට්ටිය වැඩි, පකිස්තානෙ අර ඉම්රාන්ද මොකාගෙද බඩු නැතුව එතකොට හතරවටෙන් බඩු එන්න අරන්, මිල...