Leaflets කරන කිරියො ඉන්නවද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඩුවල් සයිඩ්, ලාබෙට

    ජාතියකින් 1000 ගානෙ වර්ග 4ක්

    තනි පාට පෝස්ටර් 2000ක් .

    ගම්පහ වත්තල ඒරියා නම් වඩා හොදයි, ඩිසයින් එකත් එක්ක
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    වහේ.... අර ටියුශන් හැත්ත හන්දි ගානේ බෙදා..ලා... දාන කඩදහි කෑලි බොල මේ හොයන්නේ....
    Just kidding 🙃
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩුවල් සයිඩ්, ලාබෙට

    ජාතියකින් 1000 ගානෙ වර්ග 4ක්

    තනි පාට පෝස්ටර් 2000ක් .

    ගම්පහ වත්තල ඒරියා නම් වඩා හොදයි, ඩිසයින් එකත් එක්ක
    https://dg.lk/

    රාගම දර්ශන ගෲප් ආයතන මේක ගැලපෙනවා ද බලන්න​