මම මචන් උන්ගෙන් 22' monitor එකකුයි VGA,RAM,Network card,power supply dvd writer ඇත්තටම කියනවනම් උන්ගෙන් ඔක්කොම වගේ අරන් තියනවා. තාම එකක්වත් පිච්චිලානම් නැ හැබැයි මචෝ මම select කරලා උන්ගේ check කරන place එකෙන් check කරහමනම් සැහෙන ඒවා වැඩකරන්නේ නැ VGA එහෙම ගොඩක් ඒවා පිච්චිලා.dvd writer එහෙමනම්...