1. hiphoprock

    Dinemore Submarine

    beef/chicken submarine එකම ගාන 430/= .ගිය සතියෙත් ගිහින් කෑවා :P.
  2. hiphoprock

    Rio Olympic

    TFS +
  3. hiphoprock

    Old 8gb Ram or New 4gb Ram?

    අවුලක් නැහැ use කරන්න පුළුවන්
  4. hiphoprock

    torrentz2

    fake එකක් search කරහම වෙන වෙන ඒවා එන්නේ.සමහර ඒවා වල 500 Internal Server Error කියලත් එනවා.
  5. hiphoprock

    Apple iPhone 6 16GB ගන්න තැනක්?

    16GB එකක් අරගෙන අපරාදේ බන් 64GB එකකට යන්න. ඊටත් memory එක expand කරන්නත් බැනේ. 6 64GB එකක් 93K http://lifemobile.lk/mobile-phones-price-in-sri-lanka/apple-mobile-price-in-sri-lanka
  6. hiphoprock

    ESET වෛරස් ගාර්ඩ්

    http://www.neoview.lk/virus-guard.html RS. 1300යි. අවුලක් නැ එකම තමයි. shipping cost එකත් එක්කද දන්නේ නැ. නැත්තම් DVD එකේ හරි packing වල හරි quality අඩු ඇති. මමත් පාවිච්චි කරනවා laptop එකටයි desktop එකටයි නියම virus guard එකක්.
  7. hiphoprock

    බල්ලෝ~හදමු

    එල එල TFS
  8. hiphoprock

    Kusal Mendis

    ඌ තාම පොඩියි බන් තව අවුරුද්දක් විතර යනකොට හැදිලා එයි. මතකද මාලිංග ඉස්සර presentation ceremony එකේ කතා කරේ සිංහලෙන් දැන් උට පුලුව්න් කඩ්ඩ.
  9. hiphoprock

    baiscope site eka kauruth nadda

    baiscope එක වගේ scroll කරද්දිනම් stuck වෙන්නේ නැ ඒත් home page එකේ images වැඩියි.:yes:
  10. hiphoprock

    baiscope site eka kauruth nadda

    zoom එකෙත් home page එක load වෙද්දී නිකක් සින්දුවක් download කරා වගේ තමයි.හැම මගුලම home page එකේ. :angry:
  11. hiphoprock

    baiscope site eka kauruth nadda

    baiscope එකේ admin කාරයට දවසක් elakiri එකේ එකෙක් පට්ට solution එකක් දීල තිබ්බ traffic ගානට handle කරගන්න සල්ලි වියදම් වෙන්නේ නැති වෙන්න server එකක් හදල ඔය images වෙනම upload කරලා link කරන්න, srt file වෙනම cloud එකකට upload කරන්න වගේ දේවල් කියල. මට මතක විදිහට උන් කනකටවත් ගත්තේ නෑලු. මුලින්ම උන්...
  12. hiphoprock

    MBA Help

    ලංකාවේනම් ගොඩක්ම පිළිගන්නේ PIM (postgraduate institute of management Jayawardanapura) එක තමයි. මම අහපු අයනම් කිව්වේ ගොඩක් අය ජපුරේ හරි colombo එකේ හරි කරන්න කියල. PIM එකටනම් අවුරුද්දකට හෙන ගොඩක් apply කරනවා 500ක් විතර එකෙන් 100ක් වගේ තමයි ගන්නේ. private ඒවා ගැනනම් දන්නේ නැ.හැබැයි මම දන්න තරමින්...
  13. hiphoprock

    baiscope site eka kauruth nadda

    home page එක එහෙම scroll කරද්දී stuck වෙනවා. එපා වෙනවා.
  14. hiphoprock

    php project help

    ikman එකේනම් ඉන්නවා ඕව කරන උන් මම එක පාරක් අහල උන් කිව්වා 5000ක් විතර ගන්නවා කියල පස්සේ මම තනියම කරා ඔවානම් තනියම කරන්න බලපන් නැත්තම් ඉස්සරහට අමාරු වෙයි. ikman එකේ computer assignment වගේ ගහල search කරපන්.

    No contents