1. hiphoprock

    බයික් එක බෝර් කරන්න වෙලා...... HELP....!!!!

    මටත් ඕකම set වෙලා තියෙන්නේ බන්. engine oil දානවා නිකන් petrol දානවා වගේ. මට වැඩේට 13000ක් යනවා කිව්වා කෑලි වලටත් එක්ක. මට තියෙන්නේ TVS Fiero එකක් එකේ කැලි හැමඑකක්ම ගන්න පන්චිකාවත්තට එන්න ඕනේ.
  2. hiphoprock

    jonny walker family

    Blue lable, Platinum mable, Select cask ඇර අනෙක් ඔක්කොම බීල තියනවා.
  3. hiphoprock

    yurenige pade

    මේක deodorant එකක් promote කරන්න හදනවද කොහෙද. තව video දෙක තුනකින් product එක TV එකේ දායි. plan කරලා අවධානය දිනාගන්න කරන වැඩ.
  4. hiphoprock

    Issara wage movies walata asa naththe ai?

    අනෙ මන්ද මටත් ඔය ලෙඩේමයි. film download කලාට බලන්න බැ නින්ද යනවා.
  5. hiphoprock

    Monitor Help!!!!

    මම දන්න විදිහට TV එකක් monitor එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි resolution අඩු නිසා 32' වගේ එකක් ගැහුවොත් ලඟට dot පේනවා.හැබැයි මේකෙනම් 1920x1080 resolution තියනවා ඒක නිසා අවුලක් නැ පොඩ්ඩක් durability එක ගැන බලන්න. bump
  6. hiphoprock

    Xiaomi Mi 4i 32GB

    Quality phone එකක් මගේ යාලුවෙක් ගාව තියනවා. camera එක speed එක එහෙම සුපිරි. build quality එක මරු. එකම අවුල phone එක දැන් පරණයි.
  7. hiphoprock

    Genuine_windows_10_ද,_8_GB_RAM_එකද

    RAM එක 4GB මදි බන් හොඳටම. උබ google chrome tabs 10ක් විතර open කරගෙන හිටියොත් තේරෙයි RAM එකේ වටිනාකම.
  8. hiphoprock

    dimo batta vs motorbike

    GTA එකේ වගේ යන්නේ. පවු ඉතින් :(
  9. hiphoprock

    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

    ඕක ගන්න එපා බන්. ගාන වැඩියි. ඊටත් අස්සෙන් දාල යන්න එහෙම බැ traffic එකේ.
  10. hiphoprock

    Rar_Password Help

    ඔය විදිහට password දාල තියෙන්නෙ ගොඩක් වෙලාවට fake files වල. මමනම් හිතන්නේ නැ ලේසියෙන් password කඩන්න පුළුවන් කියල.
  11. hiphoprock

    jurassic park

    patta
  12. hiphoprock

    Baiscope lk ekata moko me une?

    adblock එකෙන් block කරලා දැම්ම ඔක්කොම ads ටික. අවුලක් නැ වැඩ.
  13. hiphoprock

    VGA

    Display driver stopped responding and has recovered කියලනම් එන්නේ බන් drivers අවුල් ගියහම සමහරවිට drivers update කරහම හරි කලින් තිබ්බ එක දැම්මහම හරි හරි යයි. GTX 1070 එකකට වගේ යන්න සල්ලි තියනවනම්.
  14. hiphoprock

    පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

    කණුවේ වදිනවා ගානට ඔළුවම. මිනිහ bike එකෙන් පනින්නයි හදන්නේ එකයි විස්ක් වෙන්නේ නැත්තම් මොකක්හරි කරගන්න තිබ්බ එතන මැරෙන්න තරම් බාධක තිබ්බෙත් නැ පව් ඉතින් :(.
  15. hiphoprock

    වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

    මම 535 එකක් පාවිච්චි කලා. මටනම් එපා වුනා ගත්තම කාලේනම් හොඳයි ගත්ත ගානට වටිනවා :yes:. slow වෙන්නේ එහෙම මුකුත් සීන් නැ. word එහෙම තියන නිසා word documnet edit කරගන්න එහෙම පුළුවන් :love:. whatsapp, viber, skype ඔක්කොම තියනවා.අවුල තියෙන්නෙ touch එක එහෙම අවුල (සමහර phone වල විතරයි),සමහර app crash...
  16. hiphoprock

    She is really hot

    maru

    No contents