1. hiphoprock

    Pen drive 512GB is this true

    අපෝ ඔය මගුල් ගන්න එපා මගේ යාලුවෙකුත් අරන් එපා වුනා slow පට්ට විදිහට. Fake මගුල් USB 3.1 pen එකක් ගනින් ඔය ජරාවට සල්ලි වියදම් කරනවට වඩා.
  2. hiphoprock

    Suhada Koka ඉක්මනට බාගන්න.

    මේ තියෙන්නෙ මම ඊයේ බැලුව එච්චර හරියන්නේ නැ http://www.elakiri.com/forum/showthread.php?t=1739475
  3. hiphoprock

    TV subtitle Help

    zoom එකේ තියන subtitles බාගන්න tv එකේ වැඩ එතකොට. සිංහල (.srt) file support කරන්නේ නැ බන් tv වල.නැත්තම් video edit කරන software කෑල්ලකින් subtitles දාන්න
  4. hiphoprock

    [POLL] Murali vs. Afridi

    done
  5. hiphoprock

    Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?

    ඔච්චර ගානකින් වැඩි වුනොත් කවුද බන් ගන්නේ ඔය යකඩ ගොඩ.
  6. hiphoprock

    Deadpool _බලමු

    TFS
  7. hiphoprock

    මුද්දෙන්_ෆොටෝ

    පට්ට බන් ++
  8. hiphoprock

    බලු මැක්කන්ට බේතක්

    බලු පැටවූ ඉන්න තැනට baticol එකක් අරන් spray කරන්න. හරක්කේ මක්කන්ට ගහන එකක් සැරයි.හැබැයි පැටවුන්ට ගහන්න එපා.පැටවුන්ව නාවද්දී cotton but එකක් අරන් කනේ ඉන්න ඔක්කොම මැක්කෝ අයින් කරලා දාන්න.මතක ඇතුව උන්ව toilet එකට දාල flush කරන්න. මචන් නිකන් එක එක powder අනන් මනන් දාන්න එපා මොකද උබ දාන ඒවගේ සැර...
  9. hiphoprock

    Rep Power එක 3ක් වෙලා

    එල එල ++
  10. hiphoprock

    රස්නෙයි බන් ඉන්න බෑ

    කාන්තාරවල දවල්ට රස්නේඋනාට රැට හරි සිතයි.මෙහෙ රැටත් 34' කට විතර උෂ්ණත්වය කිට්ටු කරනවා.Humidity ඒකත් වැඩි හින්ද ඉතින් ආතල් :(.
  11. hiphoprock

    0776142772 Pissek

    :lol::lol:
  12. hiphoprock

    ඩිස්නි සූර්යකෝෂ විදුලි බලාගාරය

    අපේ රටත් ජලවිදුලිය වෙනුවට සූර්යකෝෂ වලට පෙලබුනානම් හරි අඩුම දිස්ත්‍රික්ක දෙක තුනක්වත්. 35'C උෂ්ණත්වයට ඉර එලිය පැය 11ක් 12ක් වැටෙන රටේ අපි තාම ඒවා ගැන හිතලවත් නැ :(
  13. hiphoprock

    SLT ෆක්

    Call කර කර ඉදල හරියන්නේ නැ බන් ගිහින්ම බැනපන්.
  14. hiphoprock

    SLT Fiber optic line ( PEO TV Quality) - Help

    අයි බන් එහෙම කියන්නේ. මොනවද අවුල් ? Normal line එක පිස්සු නටන නිසා මමත් ගන්න කියල බැලුවේ :dull:
  15. hiphoprock

    Mr PERERA පිය පදවිය ලබයි.........

    සුභ පැතුම් මචන්...........

    No contents