1. hiphoprock

    1500cc_වාහන_නවතී

    ඉන්දියන් රෙද්දවල් ගෙන්නන්න තමයි ඔය දඟගන්නේ http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/05/NEW-DUTY-LIST-1.jpg
  2. hiphoprock

    Video වල Watermark අයින් කරමු !

    මරු බන් +
  3. hiphoprock

    apple lapp ekak ganna eke wasi monadaa

    Apple Lap ගොඩක් වෙලාවට හදන්නේ apple company එකෙන්.ඒකනිසා hardware & software ගොඩක් ලඟින් තමයි වැඩ කරන්නේ සාමාන්‍ය manufacture කරන laptop වලට වඩා :yes:. ඒක තමයි ගොඩක් අය කියන්නේ 4GB RAM තිබ්බට 8GB RAM performance තියනවා කියලා. ඒ වගේම HDD වෙනුවට තියෙන්නෙ SSD:love:. Display එකේ resolution වැඩියි...
  4. hiphoprock

    dxpl__VGA+DX11

    මමත් ඉස්සර ඔහොම තමයි ගැහුවේ ඒත් performance එන්නේ නැ බන් හරියට lag වෙනවා.
  5. hiphoprock

    Place to buy a Monitor?

    nanotec ලගේත් out of stock https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
  6. hiphoprock

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

    ගම්පහනම් වතුර සේරම බැහැල
  7. hiphoprock

    SLT with Google issue

    මටත් ඔය ලෙඩේම තිබ්බ මේ DNS දැම්මහම හරි ගියා.youtubeනුත් අවුල් වෙලා තිබ්බේ 77.88.8.8 77.88.8.1
  8. hiphoprock

    කිරිඳිවිට අය පොඩ්ඩක් එන්ඩකෝ...

    අපෝ ඔව් මම අද ගිහින් එපා වුනා ගම්පහ town එකත් යටවෙලා.
  9. hiphoprock

    Torrent Direct Download [ NO FILE SIZE LIMIT! ]

    මරු බන් +++
  10. hiphoprock

    Gmail Down?

    cache clear කරලා බලන්න.SLT නම් slow තමයි ..
  11. hiphoprock

    SLT ADSL slow welada?

    Youtube යන්න ගිහාම එපා වෙනවා පට්ට slow
  12. hiphoprock

    Exploring the beauty of Kumana national park.

    සුපිරි බන් නියමෙටම තියනවා ++
  13. hiphoprock

    NVIDIA GeForce GTX 1080 Graphics Card Unleashed!

    මේ තියෙන්නේ gigabyteලගේ එක http://www.gigabyte.com.lk/products/product-page.aspx?pid=5910#kf
  14. hiphoprock

    ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැරිද?

    The site ahead contains malware මෙහෙම එනවා රතු පාටින් :(
  15. hiphoprock

    Microsoft Lumia 532 phone?

    මම 535 එක ගත්තේ lifemobile එකෙන් soft-logic warrantyත් එක්ක.dialcom එකත් හොඳයි මම ඒකෙනුත් 535 එකක් අරන් තියනවා මල්ලිට.මටනම් windows 10 වලට update කරල එපා වුනා.apps crash වෙනවයි එක එක bugs ගොඩක් තියනවා. company එකෙන් windows 10 දාපු එකක්ම ගනින්.
  16. hiphoprock

    NVIDIA GeForce GTX 1080 Graphics Card Unleashed!

    මමත් දෙපාරක් විතර බැලුව බින්දුවක් අඩුද කියල :shocked:.GTX Titan X 12GB GDDR5 එක එක ලක්ෂ අසුපන්දාහක් වෙද්දී මේක වෙන්නේ ලක්ෂයයි :love:. gigabyte ලගේ VGA Card එක බලන්න ආසාවේ බැ :yes:
  17. hiphoprock

    NVIDIA GeForce GTX 1080 Graphics Card Unleashed!

    :( සුපිරියට ඇති
  18. hiphoprock

    ඒහා ගෙදර කැ@ බල්ලා

    ජරාව දාන්නේනම් ඒ සතා පුරුදු නිසා.පුලුවන්නම් ජරාව දාන තැනට මල්පෝච්චි දෙක තුනක් තියන්න.නැත්තම් කඩෙන් ලොකු පළල් ඉටි කොලයක් අරන් හැමදාම ජරාව දානතැනට දාන්න

    No contents