external hard [HELP]

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Adata ගන්නත් එපා drop proof,water proof අනන් මනන් කියල දෙනාව වැටුන ගමන් power port කැඩිලා යනවා ඊට පස්සේ enclosure එකකට ගහල පාවිච්චි කරන්න වෙනවා.seagate අනෙක්වට වඩා හොඳයි කියල අහල තියනවා.මොන hard එක ගත්තත් වට්ටගන්න එපා.ගන්න කලින් අනිවා අහපන් මේකේ enclosure ගන්න තියනවද කියල.1TB 2ක් ගන්න එක තමයි හොඳම දේ :yes:.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Toshiba නම් ගන්න එපා..මගෙත් 1TB එකක් කෙල උනා අඩි 2ක් උඩ ඉදන් වැටිලා..පස්සේ වෙලාව හොද නිසා ශේප් එකේ වොරන්ටි ක්ලෙම් කරලා shockproof Transcend එකක් ගත්ත..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Toshiba, Seagate deka shape oona tharam watila thiyenawa thaama baba wage wada.

    WD ekak thibuna eka paarai watune ekath loku udaka idala newei e magula wada karanne nathuwa giya.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    kattiyata pulupuluwan widiyata salakuwa ithiriaytath heta denawa ela thnz :cool:
    puluwanm wd ekak ganna wishwasa shop kallak kiyanna ;) ;)
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    හප්පා toshiba නම් ගන්න එපා. මල ජරාවක් .build quality අන්තිමයි. මගේ 1TB එකකට කෙල උනා PORT එක ගැලවිලා. ඒ PORT හොයන්නත් නෑ HARD එක වෙනම CONNECT කරන්නත් බෑ. WD ත් ඒ විදිහ තමයි අලුත් ඒවා එන්නෙ.හැබැයි build quality ටිකක් හොඳයි.ඒත් පොඩ්ඩක් තට්ටු උනත් බඩු බනිස්.මගේ 500gb එකකට කෙල උනා එහෙම.

    seagate නම් තාම පරන system එක එන්නෙ.port එක කැඩුනත් hard එක වෙනම lap එකකට connect කරල data ගන්න පුලුවන්.

    මම දැනට use කරන්නෙ seagate 2tb එකක්.අවුරුද්දකට ලඟයි.තාම නම් අවුලක් නෑ

    Macho... portable eke plastic shell eka galawala disk eka eliyata aran pahala tiyena gadget ekat ekka use karanna puluwan
    http://www.ebay.com/itm/Hard-Disk-D...024806?hash=item25a6f773a6:g:x7oAAOSwZd1VYpNa
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    I recently got two Western Digital My Passport Ultra 2TB devices from SMS Marketing in Unity each for Rs. 16,000/-, warranty for 2 years.