වැඩියෙන්ම ඔට්ටු අල්ලන්නෙ රට දුවන අශ්වයන්ට, බල්ලොන්ට, රොබෝ බල්ලොන්ට, 3D අශ්වයන්ට, 3D බල්ලොන්ට
පත්තරේ තියෙන්නෙ එක එකා දිනපු හිස්ට්‍රිය, අද රේස් ගැන,
කොම්පැනිය කියන්නෙ බැටින් ඒජන්සියට
මුලු ජීවිත කාලෙටම එකම රේස් එකක්වත් වින් කරපු නැති අශ්වයෙක්ට 1000ක් ඔට්ටු දාලා ඌ දින්නොත් ලක්ෂ 39 නෙමේ ඊට වඩාත්...