පව් තමයි
ඒත් දෙයක් උනාම විතරක් ඒ වෙලාවෙ පත්තුවෙලා කෑගහල හරියනවද
රටක් තුල වපුරන්නෙ වල්කම ,වේසකම, සල්ලාලකමනම්,,මිනිස්සුත් මාධ්යත් හබා යන්නෙ,,ප්‍රොමෝට් කරන්නෙ කාමයනම්,,,
ඒවගෙ ප්‍රථීලත් භයානකයි...
වපුරනදේම අස්වැන්න විදිහට ලැබෙනවා
විශේශයෙන් මුස්ලිම් දෙමල මිනිස්සු තමන්ගෙ ආගම ජාතිය ගැන වැඩි වැඩියෙන්...