සිංහල කෙල්ලන්ට මොකද මේ වෙන්නෙ18+

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    "ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    සැපයක් යයි කකුළුවා දිය කෙලියේ"":(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අද සිංහල කෙල්ලො එක රැල්ලට පිස්සු කෙලිනවා..උන් දුවන්නෙත් ෆන් එක පස්සෙ විතරයි,,කිසි වගකිමක් නෑ..ඉගෙන ගන්න ඕනම නෑ..සෙල්ෆි ගහන්නයි,,,වයර් කනේ ගහන් පාරෙ යන්නයි,,අහවල් ඒව පේන්න අදින්නයි,,කොල්ලො කිපදෙනෙක් එක්ක රූම් යන්නයි තමයි උන්ගෙ හීනෙ

    උබ කියන්නේ සිංහල කෙල්ලොන්ට මුස්ලිම් උන් වගේ බුර්කා ගහගෙන පාරේ යන්න කියලද? අනේ මන්දා උබලා වගේ උන්ගෙයි, අර අන්තවාදී මුස්ලිම් උන්ගෙයි කිසිම වෙනසක් නෑ. උබ කියලා තියෙන ඒවා බලපන්, පිස්සු කෙලිනවා කියලා තියෙනවා? මොනවද කෙලින පිස්සු? ෆන් පස්සේ දුවනවා? මචන් පොඩි කාලේ ඕනම කෙනෙක් ෆන් එක පස්සේ තමයි දුවන්නේ, ඒක පොඩි වයසේ හැටි. ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ, ෆන් එක උනත් ගත්තට කමක් නෑ අනෙක් දේවල් අමතක කරන්නේ නැතුව. ඉගෙන ගන්න ඕනම නෑ? ලොල් බන්, ඉස්සර කාලේ ගෑණු ඉස්කෝලේ ගියෙත් නෑ, තාමත් දුප්පත් පැති වල කෙල්ලොන්ව සාමාන්‍යය පෙලෙන් එහාට ඉගෙන ගන්න උනන්දු කරවන්නේ නෑ ගෙදරින්, ඉක්මනටම බන්දලා දෙන්නයි හදන්නේ. එතකොට ගම් වල කෙල්ලෝ තමයි ඉගෙන ගන්න නැත්තේ, කොළබ උන් නම් හොදට ඉගෙන ගන්නවා. ගම් වල කෙල්ලෝ බලන්නේ ඉක්මනටම කාගේ හරි ඇගේ එල්ලෙන්නයි, ත්‍රීවිල් කාරයෙක්ට කියලා බඩ කරවා ගන්නයි. ගම් වල උන් නගරේ කෙල්ලොන්ට බනිනවා හැදියාවක් නෑ, වේස බඩු වෙන්න හදනවා කියලා. නමුත් උන් තමයි ලොකුම බඩු, ගම් වල උන් තමයි කැම්පස් ආවම ඒකේ ඉන්න අහිංසක කෙල්ලොන්ව, කොල්ලන්ට රැග් දෙන්නෙත්.
    සෙල්ෆි ගහන්න? සෙල්ෆි ගහන එකේ වැරැද්ද මොකක්ද බන්? මට තේරෙන්නේ නෑ උබ මොනවද කියන්නේ කියලා. එතකොට ෆොටෝ එකක් ගත්තම ඒක පිස්සු කෙලීමක් වෙනවද? වයර් කනේ ගහගෙන පාරේ යන්න? වයර් කනේ ගහගෙන පාරේ යන එක පොඩ්ඩක් වැරැදි තමයි නමුත් වැරදි වෙන්නේ උබ කියන දේ නිසා නෙවෙයි, පාරේ ඕවා ගහගෙන ගිහින් අනතුරු වෙන්න පුලුවන් අවදානම වැඩි නිසයි, අහවල් එක පේන්න අදින්න? යකෝ ගම් වල ගෑණු ඉස්සර ඇන්දේ තනේ බාගයක්ම උඩට පේන්නයි, පුක හොදට චීත්තෙට තද වෙලා පේන්නයි, තන නෙරළා එන්න. ඊටත් ඉස්සර ගෑණු උඩට පේන්න ඇන්දේම නෑ. තාමත් එහෙම තමයි සමහර ගෑණු අදින්නේ. කෙල්ලෝ රූම්ස් යන්නේ තනියෙන් නෙවෙයිනේ බන්, උන් යන්නේ කොල්ලෝ එක්කයි. එතකොට එතන කොල්ලත් වැරැද්දක් කරනවා. නමුත් රූම්ස් යන එකේ වැරැද්දක් නෑ ඔන්න බදින්න ඉන්නවා නම් එහෙම.

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    මට තෙරෙන විදිහට අරූ කියන්නෙ අපේ කෙල්ලො ඉස්සර වගේ ටොප් ජොබ් වලට ටාගෙට් කරල ඉගෙන ගන් නෑ එනිසා මුස්ලිම් දෙමල කෙල්ලො අපෙන් මිස් වෙන අවස්තාත් අරගෙන උන් එඩුකෙශන් වලින් උඩටම එනව කියල,,අනික නෝත්-ඒස්ට් පලාත් එන්න එන්න ජාතිවාදි වෙනවා,,ඒ විතරක් නෙවේ මුලුරටම වෙලාගෙන බුර්කා අන්තවාදය එනව කියල...නමුත් මම උනත් හිතන් ඉන්නෙ අපේ අනාගතේ හරිම නිදහස් එකක් වේයි කියල..හැබැයි මේ සුලුජාති දෙක මෙහෙම වෙන්න ගියොත් අපිට කන්න වෙනබ්ව ශුවර් අරූ කිව්ව වගේ,,දැන් වෙන ඒව නිසා ඒක පේනවා වෙයි කියල...අපි විතරක් ලිබරල් උනාට අපිට ඒ නිදහ්ස ලැබෙන් නෑ අනික් එවුන් රට ගිනි තිබ්බොත්...ඒ කතාව නම් ඇත්ත,

    දෙමල උන් දෙමල කම රකින්න වලි දානවා 13+ ඉල්ලනවා,,මුස්ලිම් උන් එහෙන් ඉල්ලනවා..උන් උන්ගෙ ඉස්කෝලවලින් හිටන් සින්හල ගුරුවරු එලවනවා..මේක රටටම පැතිරෙයි...අපේ ඉතින් වගේ වගක් නැතුව ඉන්නවා,,,මෙහෙම සීන් ආවොත් අපිට ගෙදර්වත් ඉන්න බැරිවෙයි
    සිංහලයට සිංහල කම ඕන නැති උනාට අනික් උන්ට උන්ගෙ ජාතිකත්වෙ මරගෙන මැරිල හරි
    ඕනෙ

    අරූ කිව්වවගේ අපේ සිංහල ජාතිය දැන් චාටර් කියල පේන්නෙ මිඩීයා වල වෙබ් වල එහෙම කෙල්ලො කරන ගොන් වැඩ නිසා,,,මුන් ඔක්කොම මොඩෙල් වෙන්න යන්නෙ,,පදුරකට ගලක් ගැහුවොත් මොඩෙල්ස් ල 100ක් විසි වෙනවා..අන්තිමට මොඩෙල් කිව්වට බඩු වෙලා තියෙන්නෙ මුන් ඔක්කොම..මුස්ලිම් එවුන්ට පට්ට ආතල් අපේ කෙල්ලො බඩු උනාම,,,මොකද උන්ගෙ සල්ලි උඩ අපේ කෙල්ලොන්ව නටවල උන් ආතල් ගන්නව අපිට වැඩිය

    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: isanka33

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වල් බුරු නිදහස කියන්නේ ඕකට තමයි බ්‍රෝ ..

    ලංකාවේ සංස්කෘතිය වැඩක් නෑ කියලා බටහිර වෙන්න යනවා..එතකොට සංස්කෘතික සිමාවන් හැම එකක්ම කඩා ගෙන යන්න පුළුවන් ...තව කාලයක් යනකොට school එකේදී කෙල්ලන්ගේ අහවල් එක කඩා ගන්න එක සාමාන්‍ය දෙයක් වෙයි...school කාලෙදිම සෙක්ස් කරන්නේ නැත්තන් වැඩක් නෑ කියන තැනට එයි....දෙමාපියන් මහලු මඩම් වලට දායි ...living together සාමාන්‍ය දෙයක් වෙයි ...

    අපිට සමාජය හදන්න බෑ ..එත් අපි අපේ ජිවිත නියම විධිහට හදා ගමු..ළමයින්ව දහම් පාසල් යවමු..හොද දෙමාපිය - ළමයි සම්බන්ධකමක් තියාගන්න පුරුදු වෙමු..පවුලකට ළමයි 3ක් අඩුම හදන්න ඕනි....හොද අසල්වැසි සබදකම් තියා ගන්න ඕනි...පෝයට දන්සල් යන්නේ නැතිව පන්සල් යන්න පුරුදු වෙන්න ඕනි....ගෙදර බුදුමැදුරක මල් පූජා කරන්න පුරුදු කරන්න ඕනි....මේ නැතිවෙන සංස්කෘතිය , සිංහල ජාතිය ගොඩ ගන්නත් පුළුවන් අද තරුණ සමාජයටම තමයි,.

    මචන් දන්නේ නැති කමට අහන්නේ... ඔය සංස්කෘතිය නිසා අපේ රටට ලැබුන දෙයකුයි... ඔය සංස්කෘතිය නිසා බටහිර රටවලට නැනිවුන දෙයකුයි කියපන්කෝ...

    බටහිර දියුනු වෙන්නත් සංස්කෘතිය බදාගෙන ඉන්න රටවල් එකතැන පල් වෙන්නත් හේතුව මොකද්ද??
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    425
    80
    28

    bauthika diunuvama neme ne ban diunuva kiyanne ..uba vena Europe rataka idala nathi hinda kynva athe.... Chine un gana podk hithala balapn..sanskruthiya ape ananyathava ban..aathak paathak nathi gobba suddo vage neme..un ape evata vaira krnva...ape unta agayak nathi unata
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    425
    80
    28
    මචන් දන්නේ නැති කමට අහන්නේ... ඔය සංස්කෘතිය නිසා අපේ රටට ලැබුන දෙයකුයි... ඔය සංස්කෘතිය නිසා බටහිර රටවලට නැනිවුන දෙයකුයි කියපන්කෝ...

    බටහිර දියුනු වෙන්නත් සංස්කෘතිය බදාගෙන ඉන්න රටවල් එකතැන පල් වෙන්නත් හේතුව මොකද්ද??
    echchara dyk one Na..ube ammai thaththai ubalage vagakim Aran ubala yaha magata ganna ekata jivath vela pita eun ekka yanne nathuva inne oya sanskruthiya Kyla uba ahana eka nisama thama
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් දන්නේ නැති කමට අහන්නේ... ඔය සංස්කෘතිය නිසා අපේ රටට ලැබුන දෙයකුයි... ඔය සංස්කෘතිය නිසා බටහිර රටවලට නැනිවුන දෙයකුයි කියපන්කෝ...

    බටහිර දියුනු වෙන්නත් සංස්කෘතිය බදාගෙන ඉන්න රටවල් එකතැන පල් වෙන්නත් හේතුව මොකද්ද??

    රටකට සංස්කෘතියක් තියෙනවා.අපේ ලගම රටවල් ගන්නකො චීනය , ඉන්දියාව,ජපානය...එයාලත් බටහිර ක්‍රමයට ගොඩක් දේවල් කරනවා..එත් එයාලගේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන..සංස්කෘතියයි - රටේ දියුණුවයි අතර ලොකු සම්භන්දයක් නෑ ..සන්කෘතියක් කියන්නේ ජන කොට්ඨාශයක අනන්‍යතාවයක්...රටක දියණුවට බලපානේ ඒ මිනිසුන්ගේ හැකියාවන් , දැනුම කියන එක...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් දන්නේ නැති කමට අහන්නේ... ඔය සංස්කෘතිය නිසා අපේ රටට ලැබුන දෙයකුයි... ඔය සංස්කෘතිය නිසා බටහිර රටවලට නැනිවුන දෙයකුයි කියපන්කෝ...

    බටහිර දියුනු වෙන්නත් සංස්කෘතිය බදාගෙන ඉන්න රටවල් එකතැන පල් වෙන්නත් හේතුව මොකද්ද??

    මම මේකෙ කිව්ව හරයාත්මක ප්‍රශ්නය මේකයි
    සංස්කෘතිය බදල අල්ල ගැනීම වත්,,සංස්කෘතිය කුනු ගොඩට විසිකිමවත් නෙවේ
    කැමති සිංහල කෙනෙක්ට සිංහලකම තියන් ඉන්න පුලුවන් නැත්නම් සුද්දෙක් වගේ,,හිපියෙක්වගේ වෙන්නත් පුලුවන්,,ඒක තමන්ගෙ වැඩක්,,,නමුත් මොකා වගෙ හිටියත් වැඩිකල් ඉන්න වෙන් නෑ

    මුස්ලිම් දෙමල අය තමන්ගෙ සංස්කුතිය,ජාතිය,ඒ අයගෙ භූමිය,අයිතීන්,ආගම් තව තවත් පුලුල් කරමින්,,ශක්තිමත් හා වියාප්තකරමින් ඉන්නවා.
    නමුත් සිංහල අපි මේ අය කරන්න යන දේ ගැන හිතන් නැතුව අපි ඉන්නෙ හරිම නිදහස් කිසි තර්ජනයක් නැති රටක එනිසා ෆුල් ආතල් අරන් පිස්සු නටල ඉමු කියල ඉන්නවා..නමුත් අපිට මේ අය වැඩිකල් එහෙම ඉන්න දෙන්නෑ,,මොකද එයාලගෙ ඉලක්කය වියාප්ත්වාදය..මේක ඒ අයගෙම රටක් කිරීම.,,ඒකනෙ අපේ ඉතිහාසෙ පවා මේ අය වෙනස් කරගෙන යන්නෙ,,කාත්තන්කුඩි කෞතුකාගාරෙට ගිහින් බලන්න
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔක්කොටම මුල සින්හලයට වඩා හම්බයාට සලකන පබයෙක් ජනාදිපති වෙච්ච පොන්නයෙක් අගමෑති වෙච්ච මේ සක්කිල් ආන්ඩුව. මුන් ඉන්නකන් සින්හල ජාතිය බෞද්දාගම ටිකෙන් ටිකේ පරිහානියට යන එක විතරයි වෙන්නේ. වෙනසක් නේ ඉල්ලුවේ, දෑන් සනීප ඈති පොන්න සින්හලුන්ට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔක්කොටම මුල සින්හලයට වඩා හම්බයාට සලකන පබයෙක් ජනාදිපති වෙච්ච පොන්නයෙක් අගමෑති වෙච්ච මේ සක්කිල් ආන්ඩුව. මුන් ඉන්නකන් සින්හල ජාතිය බෞද්දාගම ටිකෙන් ටිකේ පරිහානියට යන එක විතරයි වෙන්නේ. වෙනසක් නේ ඉල්ලුවේ, දෑන් සනීප ඈති පොන්න සින්හලුන්ට.
    http___www.lakbima.lk_archive_last_12_04_09_manee.jpg
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ලොකේ තිබ්බ උතුම්ම ආගමක් ජාතියක් සංස්කෘතියක්
    modayek wenna epa ban. oya kiyana tharam pivithuru culture ekak thibila na. ganu hirakaragena inna eka mahaloku wadakda, unta nidahasak one nadda. ayyatai mallitai ekama gani genawa. gedarata amuththek awama pirimiya gedarin yanawa ganiwai duwawai deela amuththata aganthuka sathkara, nana massina kasada badinawa (incest )
    Culture eka neme wadagath minissu sathutin nidahase innawada kiyana eka. kellek kollek kiss karanna bahe ubala wage un baya wenawa. thawa awurudu 100k wage ynakota nam oya wage hitha un aduwela minissu tikak nidahase idiwi

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලින් පෝස්ට් කිහිපයකම මේ ගැන කියල ඇති. අද මේ තාක්ෂණ ලෝකයේ තව දුරටත් සංස්කෘතියකට, ආගමකට මිනිහෙක් හදන්න බැහැ.
    ඒකට ඕනේ කරන්නේ නීති රීති සහ ඒවා හරියට ක්‍රියාත්මක වීම.

    ඇමරිකාව වගේ රටවල් අපේ සංස්කෘති වල තියෙන හොඳ ලක්ෂණ විවිදාකාරයෙන් උන්ගේ system එකට ඇතුල් කර ගන්නවා. පොඩි කාලේ ඉඳන් ඒ රටවල මිනිස්සුන්ව brain wash කරනවා. ඒකට අපි... තාමත් පහුගිය රජ කාලේ අපි මෙහෙමයි කිය කිය හූල්ලනවා.

    බලන්න අපේ තිබුණු ලෝවැඩ සඟරාව වගේ පොත් කෝ අද... ඉස්කෝලේ සිංහලට උගන්වන්නේ මාර්ටින් වික්‍රමසිංහ ගේ නව කතා. ඇයි බැරි ලෝවැඩ සඟරාව වගේ පොතක කරුණු පාසල් පොත් වලට දාන්න.

    තවත් දෙයක්. අපේ මිනිසුන්ගේ මොලේ හදන්නේ නැතුව කවදාවත් මේ රට හදන්න බැහැ. මිනිස්සු බහුතරයක් විදියට හිතල අවකාශයට නිකුත් කරන චිත්ත කිරණ වලින් තමයි අපි අපේ අවට හදා ගන්නේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    soldiers gave this country the 'independence'.... 'independence' is important in all contexts... everyone has their own way of living... if you like Muslim culture/system convert to Muslim and live accordingly.

    you cant expect people to live the way you want them to live in a liberal society...:dull:

    ඔතන තමා කෙළ වුනේ :yes::sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සිංහල ජාතිය ගොඩ ගන්නත් පුළුවන් අද තරුණ සමාජයටම තමයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔතන කෙල්ලො විතරන් නෙමෙයි වැරදි. තාත්තල වෙන්න ඉන්න කොල්ලොත් වැඩ කරන්නෙ කිසිම වගකීමක් නැති විධියට. දැන් අවුරුදු දොළහෙ පහලවෙ උන් හිටන් ගංජා උර උර යනවා. අද කොල්ලො කීයෙන් කීදෙනාටද රටේ ජාතියෙ අනාගතේ ගැන හැඟීමක් තියෙන්නෙ? කීයෙන් කී දෙනාද හොඳට ඉගෙනගන්නෙ? සමාජෙ මොකක් හරි රැල්ලක් ආව ගමන් මුන් ඔක්කොම ඒකට අහු වෙනවා. පහුගිය කාලෙ සිංහල රැප් කියල උට්ටක් ඇවිත් දැක්කනෙ වෙච්ච දේ?

    මුස්ලිම් දෙමල උන් බලන්න හොඳට ඉගෙනගන්නවා. හොඳ රස්සා වලට යනවා. හොඳට හම්බ කරනවා. එකෙක් ඉන්නවද ගංජ උර උර යන? කන පැලෙන්න බීලා කානු පල්ලෙ වැටිල ඉන්න? ගෑනු පිරිමි බේධයක් නැතුව උන් තමන්ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් වැඩ කරනවා.

    අපේ උන් වල්බූරු නිදහස කරට අරන් නටන්න තියෙන පිස්සු ඔක්කොම නටල අපත වෙනවා. මේ රටේ සිංහලයා තව අවුරුදු 20ක් මහ ජාතිය වෙලා හිටියොත් පුදුමයක්.( මේ යන විදියට ගියොත් ).හැබැයි අපිට තව කල් තියෙනවා මේක නිවැරදි කරන්න.