සිරාවට බන්... මේ සීතල කාමර වල දවසෙම කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන මේක් අප් තට්ටු ගනන් දාපු ඉංග්‍රීසි දොඩන පඩ කෙල්ලොන්ගේ ගනන් බල බල අපි ඉන්න ඕනේ... ඈත ගමක ඔහොම හේනක් කොටාගෙන ඉන්න ඇත්නම්.. ඔය වගේ චීත්ත ගවුම් අඳින අවංකව ලඟ ඉන්න ඉස්සරහට යන්න උදවු කරන ගැමි කෙල්ලෙක් බැඳගෙන පොඩි එකෙක් දෙකෙක් හදාගෙන පවුල්...