Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සෙල් සෙල් සෙල්... මේක මට ගන්නට ඇත්නම්.. අර උඹලා ගහන පේන්ට් එක ගහලා හුඩ් ට්‍රැක් එකයි පස්සේ මගුලයි අයින් කරලා දාලා දානවා හොඳවයි ඇජෙස්ටබ්ල්ස් සීට් පේළි 3ක්... ස්ටීකර් මුකුත් නොගහ කිරි ටොයියා වගේ තියා ගන්න ආසයි.. :dull::dull::dull:

    http://ikman.lk/en/ad/toyota-hiace-lh61-1988-for-sale-gampaha-2
    මේක ඹරිජිනල් ඩබල් ලයිට් ආපු එකක් බන් අනික 88 ඹකට කියන ගානට විකුණන නම් ආමාරුයි තව 2-3ක් දැම්මාම ඩොල්පින් එකක් ගත්තැකිනේ දැන් වාහනේ කන්ඩිෂන් නම් හොදයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0778.jpg

    DSC_0779.jpg

    3විල් වලට මොන 2Kද :dull::dull::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක ඹරිජිනල් ඩබල් ලයිට් ආපු එකක් බන් අනික 88 ඹකට කියන ගානට විකුණන නම් ආමාරුයි තව 2-3ක් දැම්මාම ඩොල්පින් එකක් ගත්තැකිනේ දැන් වාහනේ කන්ඩිෂන් නම් හොදයි
    ඒක ඇත්ත බන්.... සෙල් එකේ ඩිකි දොර 45ක් වෙද්දි ඩොල්පින් එකේ 25යි... ඩොල්පින් වලට බඩු තියෙනවා සෑහෙන්න... මට දැන් සෙල් දැකලා දැකලා සෙල් එකක් දුවන්නම ආසයි බන්...:baffled: ඒත් 24ක් වගේ වෙද්දි ඩොල්පින් එහෙකට යන්න පුළුවන්... 56-XXXX වගේ.. 58- නම් 27ක් වගේ වෙනවා...:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    DSC_0778.jpg

    DSC_0779.jpg

    3විල් වලට මොන 2Kද :dull::dull::dull:
    ලොල්..:lol: දැන් ටුක් ටුක් ලස්සනයි බන්.. ඉස්සරහ සෙල් එක ෆුල් ක්‍රෝමියම් එනවා... වටේ මඩ් ගාර්ඩ් කවරත් ෆුල් ක්‍රෝමියම් තියෙනවා මම දැක්කා... ඩෑෂ් බෝර්ඩ් එකත් සේප්.. හැබැයි වැදුනොත් නම් හොදි ඕනේ නෑ...:no: අර ලංකාවේ මෑන්ස්ගේ මොඩිෆයි ටුක් ටුක් එක සිරා:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    machan IDG,

    1985 Caravan awe parana E23 neda? E24 eke production awe 1986 idan neh..

    ehema beluwoth meka parana E23 pothakata tiyapu E24 ekak neh..?

    thanikara body eka pitin ma tiyala wage.. okkoma badu tiyenawa interior eke dual sunroof ehema okkoma..

    fitted.jpg

    fitted.jpg

    Number eka 60 -
    Gana 18 laks

    Mewa legal na neda?

    Anith photos danna ba.. eka ad eka dapu kenata hoda na ne..

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machan IDG,

    1985 Caravan awe parana E23 neda? E24 eke production awe 1986 idan neh..

    ehema beluwoth meka parana E23 pothakata tiyapu E24 ekak neh..?

    thanikara body eka pitin ma tiyala wage.. okkoma badu tiyenawa interior eke dual sunroof ehema okkoma..

    Number eka 60 -
    Gana 18 laks

    Mewa legal na neda?

    Anith photos danna ba.. eka ad eka dapu kenata hoda na ne..

    අඩෝ මාත් දැක්කා නේ බං ඔය වගේ එකක්..
    මේකත් 60
    http://ikman.lk/en/ad/nissan-carava-vx-1985-for-sale-kurunegala
     
    නම්බර් එක 60 උනත් අනිවාරෙන් ඹක ඹරිජිනල් නම් 25න් එහා 18 කියන්නේ ‍පරන පොතක් බට් කරලා 85 ආවේ නැ තමා 24 ආවේ 86න් පස්සේ
    The E24 version was built from 1986 until 2001
    https://en.wikipedia.org/wiki/Nissan_Caravan
    ඹක 18 නිසා දන්නැති හරකෙක් කරගහයි :rolleyes::rolleyes:
    එන්ජිමත් එන්න ඹනේ එක නෙවේ නේද තියෙන්නේ
    මට නම් හිතෙන්නේ මෙන්න මෙහේම කෙස් එකක් ඹකට කරලා තියෙන්නේ
    ඹරිජිනල් පැට්‍රල් VX වැන් එකක් පස්සේ එන්ජිම කන්වර්ට් කරා රෙජිස්ටර් කරාම 325 නැත්තම් E නේ එක නිසා අඩුවට 23 පොතක් හොයලා ගෙනත් තියන්න ඇති
    ලගදි අදුරන කෙනෙක් කන්වට් 325 කොටයක් ගෙනාවා 14කට

    අඩෝ මාත් දැක්කා නේ බං ඔය වගේ එකක්..
    මේකත් 60
    http://ikman.lk/en/ad/nissan-carava-vx-1985-for-sale-kurunegala
    එක තමා මේක :D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නම්බර් එක 60 උනත් අනිවාරෙන් ඹක ඹරිජිනල් නම් 25න් එහා 18 කියන්නේ ‍පරන පොතක් බට් කරලා 85 ආවේ නැ තමා 24 ආවේ 86න් පස්සේ
    The E24 version was built from 1986 until 2001
    https://en.wikipedia.org/wiki/Nissan_Caravan
    ඹක 18 නිසා දන්නැති හරකෙක් කරගහයි :rolleyes::rolleyes:
    එන්ජිමත් එන්න ඹනේ එක නෙවේ නේද තියෙන්නේ
    මට නම් හිතෙන්නේ මෙන්න මෙහේම කෙස් එකක් ඹකට කරලා තියෙන්නේ
    ඹරිජිනල් පැට්‍රල් VX වැන් එකක් පස්සේ එන්ජිම කන්වර්ට් කරා රෙජිස්ටර් කරාම 325 නැත්තම් E නේ එක නිසා අඩුවට 23 පොතක් හොයලා ගෙනත් තියන්න ඇති
    ලගදි අදුරන කෙනෙක් කන්වට් 325 කොටයක් ගෙනාවා 14කට

    එක තමා මේක :D:D

    Na ban wenna ba.. petrol unath me model ekata mole tiyena ekek nam oya wede karanne na. Chassis number eka ketuwahama wahane iwarai ne.. mata penne nam parana pothakata aluth body eka tiyala. Nikan hithapan ubata oya van eke pedol eka tibbot uba convert karanawada? Na ne petrol awa nam enne 3L v6 engine eka ban..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Na ban wenna ba.. petrol unath me model ekata mole tiyena ekek nam oya wede karanne na. Chassis number eka ketuwahama wahane iwarai ne.. mata penne nam parana pothakata aluth body eka tiyala. Nikan hithapan ubata oya van eke pedol eka tibbot uba convert karanawada? Na ne petrol awa nam enne 3L v6 engine eka ban..
    ඉන්නවා මචන් ගස් පෙරේත‍යො මම අර කිව්වේ 14කට ගත්තා කියලා වැන් එක කන්ඩිෂන් මරු කහනවාට කන්වට් කරලා තියෙන්නේ අනිවාරෙන් ඹකටත් කරලා ඇත්තේ ඹය වැඩේ තමා
    මම ඉක්මන් එකේම දැකලා තියෙනවා කැරවන් පොත් විකුණන දාලා තියෙනවා
    ගොඩාක් වෙලාවට ඇක්සිඩන්ට් උනාම පොත් විකුණනවා වාහ‍නේ කැලිවලට කඩලා දෙනවා:oo:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇත ලෙලනඩ් බස් එනවා පෙනි පෙනි පාර හරහා එහේම දාන්න එපා :angry::angry:
    ලෙලන්ඩ් එක 100ට විතර ඇවිල්ලා වැදිලා තියෙන්නේ බස් කාරයා බ්‍රෙක් කරලාම නැ වගේ තමා පෙන්නේ පාරේ එක බ්‍රෙක් පාරක්වත් නැ හැබැයි හොදටම වැස්ස දවසක්
    බස් එකේ වැදුන වෙගෙට බස් එක උස්සගෙන ටිකක් දුර ගිහින් තමා බිමට වැටිලා තියෙන්නේ එ වැටිලා බස් එක කැරකිලා පාර අයිනේ තිබුන කඩේකට ගිහිල්ලා හිරවෙලා තිබුනේ
    කාටවත් ජිවිත හානි නම් නැ එත් හොල්ට් එකේ හිටපු 2-3 දෙනෙක්ට බරපතල විදියට තුවාල කකුල් එහේම කැඩිලාලු :( :( :(
    ඹන්න එහේනම් හැප්පුන බස් එක
    DSC_0772.jpg

    බස් එක අගොස්තු නිවාඩුවට සම්පුර්නෙන්නම රිපයාර් කරලා පෙන්ට් කරලා තියෙන්නේ :sorry::sorry:
    කරුමේ කියන්නේ 3rd party insurance එකක් තිබිලා තියෙන්නේ

    කොහෙද බන් මේ වෙලා තියෙන්නේ ? පුදුමයි මිනිසු බේරුනා:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඉන්නවා මචන් ගස් පෙරේත‍යො මම අර කිව්වේ 14කට ගත්තා කියලා වැන් එක කන්ඩිෂන් මරු කහනවාට කන්වට් කරලා තියෙන්නේ අනිවාරෙන් ඹකටත් කරලා ඇත්තේ ඹය වැඩේ තමා
    මම ඉක්මන් එකේම දැකලා තියෙනවා කැරවන් පොත් විකුණන දාලා තියෙනවා
    ගොඩාක් වෙලාවට ඇක්සිඩන්ට් උනාම පොත් විකුණනවා වාහ‍නේ කැලිවලට කඩලා දෙනවා:oo:

    Eth machan meke nam scene godak tiyenawa.. me jathiye ekak 18ta denne na ban.. ape ekath 24ta illana eke.. anith eka ban mewa lankawata awe bohoma chuttai.. ekakuth mehema winasa karai kiyala mama hithanne na.. petrol eke original mekath meeta wada ganan ne ban.. ehew eke mona ehekata da ban me wage winasayak karanne..

    Suluwen takanna epa machan me body eke.. power, curtains, power sunroof interior kit ekath tiyenawa.. me kit eka tama apet tiyenne mewa mara watinawa.. hebei kota nisa badu tiyenawa.. ane manda

    Monawa karath karala tiyenne winasayak. E23 ekath na 24 ekath na. Oya body eka original nam.. driver side eke badhe ac system eka, woofer pawa tiyenawa..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහෙද බන් මේ වෙලා තියෙන්නේ ? පුදුමයි මිනිසු බේරුනා:dull:
    හැප්පෙනකොට 2න්නායි ඉදලා තියෙන්නේ බස් එකේ හැබැයි පාර අයිනේ හොල්ට් එකේ හිටපු සෙට් එක නම් චොප්ප කරලා දාලා :frown::frown:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Eth machan meke nam scene godak tiyenawa.. me jathiye ekak 18ta denne na ban.. ape ekath 24ta illana eke.. anith eka ban mewa lankawata awe bohoma chuttai.. ekakuth mehema winasa karai kiyala mama hithanne na.. petrol eke original mekath meeta wada ganan ne ban.. ehew eke mona ehekata da ban me wage winasayak karanne..

    Suluwen takanna epa machan me body eke.. power, curtains, power sunroof interior kit ekath tiyenawa.. me kit eka tama apet tiyenne mewa mara watinawa.. hebei kota nisa badu tiyenawa.. ane manda

    Monawa karath karala tiyenne winasayak. E23 ekath na 24 ekath na. Oya body eka original nam.. driver side eke badhe ac system eka, woofer pawa tiyenawa..
    ඹව් හැබැයි එහේම වෙන්න නම් ආමාරුයි තමා කොල් එකක් දිලා විස්තරේ අහන්න හිතෙනවා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    තව හොද තැන් තියෙනවා මචන් මිට වඩා හොදට කරන
    හැබැයි ඉතින් අපිට නම් heat room ,air suction booth එහේම නැතුව කරන්නේ :(

    දැන් මොකො වැන් එකේ වැඩේ ? ඉවරද පෙන්ට් කරලා අපිටත් බලන්න පොටො ටිකක් දාපන්කො

    තාම ඉවර නැ බන්, දැන් මාස දෙකක් විතර, වැස්ස නිසා තමයි ගොඩක්ම, අනිවා ඉවර උනාම ෆොටෝ දාන්නම් මචෝ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    DSC_0778.jpg

    DSC_0779.jpg

    3විල් වලට මොන 2Kද :dull::dull::dull:

    උඹ ඔහොම කියනවා අපේ අයියා කෙනෙක් ගෙනාවා 2 Stroke අලුත්ම කොළපාට වීලක්, හැදුවා හැදිල්ලක් හොඳේ... Jeep රෙද්ද ගහලා තව එක එක කැලිත් එල්ලුවා ලස්සනට කියලා, අලුතෙන්ම 2K කළුපාට ගැහුවා තට්ටුව යටත් එක්කම :baffled: වීල ගෙනාවේ 3ක්ද කොහෙද තව ලක්ෂ 2ක් විතර ගියා හදන්න...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ ඔහොම කියනවා අපේ අයියා කෙනෙක් ගෙනාවා 2 Stroke අලුත්ම කොළපාට වීලක්, හැදුවා හැදිල්ලක් හොඳේ... Jeep රෙද්ද ගහලා තව එක එක කැලිත් එල්ලුවා ලස්සනට කියලා, අලුතෙන්ම 2K කළුපාට ගැහුවා තට්ටුව යටත් එක්කම :baffled: වීල ගෙනාවේ 3ක්ද කොහෙද තව ලක්ෂ 2ක් විතර ගියා හදන්න...

    අපරාදෙ සල්ලි :dull:
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    උඹ ඔහොම කියනවා අපේ අයියා කෙනෙක් ගෙනාවා 2 Stroke අලුත්ම කොළපාට වීලක්, හැදුවා හැදිල්ලක් හොඳේ... Jeep රෙද්ද ගහලා තව එක එක කැලිත් එල්ලුවා ලස්සනට කියලා, අලුතෙන්ම 2K කළුපාට ගැහුවා තට්ටුව යටත් එක්කම :baffled: වීල ගෙනාවේ 3ක්ද කොහෙද තව ලක්ෂ 2ක් විතර ගියා හදන්න...

    ත්‍රී වීලර් එකේ මොකක් එල්ලුවත් ත්‍රී වීල්, එක ත්‍රී වීල් එකමයි බන්.. එලවන එකා ත්‍රී වීලර් කාරයමයි..