ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් වෙන channel එකක් YouTube එකේදි සෙට් උනා...මේකෙ තියෙන්නෙ Indian Institutes of Technology , Indian Institute of Science, Bangalore කියන තැන් වලින් ගනිපු lectures ....දැනට 10 644 :shocked: ක් වගේ වීඩියෝ තියෙනවා....තියෙන්නෙ මෙන්න මේ අංශවලට අයත් video :cool:
1. Core...