programming

thomian

Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    මචංලා programming languages ඉගෙනගන්න හිතාගෙන ඉන්න අයට ටිකක් වැදගත් වෙයි කියලා හිතෙන සයිට් එකක් සෙට් උනා..ඒකෙදි එයාලා දෙන code type කරලා ඒවගෙන් මොනවද වෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්....මමත් දැනට කලේ first lesson එක විතරයි...ඒක ඉවර උනාම අපිට සයිට් එකේ free register වෙන්න පුලුවන් ඉතිරි ඒවා කරන්න...:yes:.මුලින්ම කරන්න තියෙන්නෙ page එකට යන්න...මෙන්න මේ වගේ තමයි තියෙන්නෙ.



    TdsE.jpeg


    TeQb.jpeg



    ඊට පස්සෙ මෙන්න මේ වගේ එයාලා දෙන උපදෙස් අනුව අපිට codes type කරන්න තමයි තියෙන්නෙ..


    Tdts.jpeg


    =========

    TdtF.jpeg


    =========

    TdtW.jpeg


    =========

    Tdue.jpeg


    =========

    එහෙනම් වැඩේ හොදයි කියලා හිතෙන කට්ටිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කරලා බලන්න...:yes::yes:


    http://www.codecademy.com
     
    Last edited:

    The.Dude

    Banned
    Dec 29, 2012
    56
    7
    0
    This is good. But what I tell you is, if you want to learn programming, go to a proper place such as a university or something. Do a degree like software engineering or something. Thats the way to go.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    අල මල්ලි;14295413 said:
    Ela... thanks....



    Patta ...... :)

    Adata Rep Iwarayi Macho ........... :(

    watinawa .. rep 1

    This is good. But what I tell you is, if you want to learn programming, go to a proper place such as a university or something. Do a degree like software engineering or something. Thats the way to go.

    :yes::yes::)

    ela ela :) +4

    fatta bun

    elaaaaaaaaaa

    elakiri machan patta

    thanks machanla..:yes::):)
     
    • Like
    Reactions: DooA