මං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ..
උදාහරණයක් කියන්නං. ඔන්න මං ඉන්නවා කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග. ඇන්ටි කෙනෙක් කිරි ටොයියා ස්කූටියක මට එහා පැත්තේ. (මං වෑන් එකේ) කොල වැටුනා විතරයි ඇන්ටි පිකප් කලා.. මෙන්න යනවා බයික් එක කෙලගෙන.. දැං මේ ඉස්සරහා පාර ක්ලියර්...