1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    දාපන් යකෝ
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මචං වීඩියෝ දාන විදිහ මෙහෙමයි... ඔය watch කියලා සමාන කිරීමක්(=) කියෙන්නේ.. අන්න ඊට පස්සේ තියෙන කෝඩ් එක පමණක් කොපි කරලා එලකිරි එකේ යූටියුබ් කෝඩ් එක මැදට දාන්න උදා- දැං ඔයා දාන්න ගිය වීඩියෝ එකේ නං.. කෝඩ් එක වෙන්න ඕනේ මේ ටික.. 1LNLzkOqoZs
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    බ්ලොග් එක අප්ඩේට් කලා
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ට්‍රැපික් බයික් එකේ එකා ලෙන්න බලක ගියෙ අනේ
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :dull: එහෙනං අපේ රා බඩා යයි. බලපං.. එතනත් ඌට වාසියි :angry:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :dull::baffled: කියලා කට වරද්දා ගත්තාවත් ද :rofl: බීට් එකක් ගැන හිතන්නෑ අයියෙ.. ලියනකොට කොහොමත් ලියවෙන්නේ බීට් එකටමයි.. මට ටෙම්පො වලින් පිට නිසදසක් ලියනවට වඩා ටෙම්පො එකකට සින්දුවක් ලියන එක ලේසි :love:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අපිට රැවුල නෑ නෙ :oo:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මෝටර් සයිකලයක් වගේ rev වෙනවා නෙහ් :love: වෙලාවකට හොන්ඩා වලට ආසත් හිතෙනවා ඉතිං :dull:
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    රේඩියෝ අහන්න විතරක් නං ඔය මදෑ.. සදහටම එකයි :love::love:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අපිට කියන්ඩ එපා :oo:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :rofl: 6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ :dull: අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ :rofl::rofl:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    වැංගිරියේ ඉලගම්ලත් !
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඕකට හානියක් නොකර පැත්තකිං ගහ ගන්න පුලුවං ඕන නං USB player එකක්. ඕන නං කැසට් කෑල්ල වෙනුවට හයි කරන්නත් පුලුවං. එතකොට අර ඔරිජිනල් ගතිය යනවා නේ. වෙනම ගහ ගත්තම ගොඩ. line in එකක් එනවා නේ :D
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ගිටාර් 2ක් තියෙනවා.. රෙපෙයාර් කරගන්න ඒනේ අයියා. ඉස්සර නං ටිකක් කෝඩ් එහෙම හුරුව තිබ්බා. දැං මතක නෑ. මගෙ සබ්ජෙක්ට් එක ඩ්‍රම්ස් තමා ඉතිං :D
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    නෑ බං.. ඒ තාත්තාගේ මල්ලී.. තාත්තාගේ අයියාගේ ගෙදර ගැන මං මේ කියන්නේ. එහේ ඉන්න එකා මේ ත්‍රෙඩ් සේරම හොරෙං බලන්නෙ. ලොග් වෙන්නෑ :rofl:
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මටත් ආසායි අප්පා :rolleyes::love:
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    B18c ek9 type r fun මේක කරලා තියෙන්නේ කොළඹ නේහ්.. ඩාර්ලි පාරෙත් යනවා නෙහ් :D

    No contents