Clearance Sale

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :frown: දැන් කී බාසාවකින් කිව්වද.....?? UPS නෑ...... නෑ නෑ..... UPS නෑ....... :growl: :angry: :lol: :baffled:
    මාමී යූපීඇස් නැද්ද ;)
    අඩේ සල්ලි ටිකක් හිගයි බං මේ දවස්වල නැත්තං අර 22 මොනිටරේ ජාති බඩුව.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ක්ලියරන්ස් කිව්වේ සුද්ද බුද්ද කරලා දාන බඩු නේද....... අර මම ඊයේ එනකොට අතුගගා හිටිය එව්වා නේද මේ විකුනන්නේ....... හොර ගෙඩියා බඩ තඩියා........
    අප්පටසිරි මන් මේ එකක් ගන්න කියලා බැලුවෙ..:shocked::shocked::growl:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාමී යූපීඇස් නැද්ද ;)
    අඩේ සල්ලි ටිකක් හිගයි බං මේ දවස්වල නැත්තං අර 22 මොනිටරේ ජාති බඩුව.
    UPS තියෙනවා UPS තියෙනවාUPS තියෙනවාUPS තියෙනවාUPS තියෙනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ඔය බැනර් එක වෙනස් කරපංකො අවුරුදු කීයක් තිස්සෙ දානවද දැකලම එපා වෙලා :angry: :angry:
    ඔය ගෑණියි මිනිහයි වෙනුවට සොම්බියො දෙන්නෙක් හරි වයිට් වෝකර් කෙනෙකුයි wight කෙනෙකුයි හරි දාන්න :D :D :D