EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆා ..එහෙනම් මටත් බැහැ..මන් වැඩිය බයික් වල ගිහින් නැහැ..වැඩිය කිවුවට කොහොමත් නැහැ වගේ...මට ඒක නිසා බයික් එක්ක යන්න මාරම අසාවක් තියෙන්නේ....:)

    චුටි කාලේ තාත්තා ටැංකියේ මාව තියන් යන්නේ(200 එකක)...ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා....:eek: මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..

    අන්කල් ගේ බයික් කට්ට හැමදාම මග නවතිනවා..හැමදාම මන් පොත් මිටියත් තුරුල් කරන් ඒක තල්ලු කරන්න ඕන....පන්ති යාමත් එපා වෙලා හිටියේ...:lol::lol: අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....:dull: පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....:lol: හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය:cool::cool:
    අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.
    කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බං ඔරොප්පු වෙලා මම කිව්වේ ඊයේ කාපු රඹුටන් වැල්ලේ ගෙඩි දෙකායි ඉතුරු කියලා.....

    Ane palayan...umba walle gedi gaana ganada kiwwe ? :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.
    කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි :cool::cool:

    ස්කුටිය ගැන අදහසක් දැම්මා..වැඩිය කැමති නැහැ වගේ ඇන්න දෙන්න...:sorry: වද කරන්න බැහැනේ....මන් ඉල්ලන්නේ නැහැනේ කිසි දෙයක් වැඩිය..ඇන්න දෙන ඒක තියන් ඉන්නවා...ඇදුමක් උනත් එහෙමයි...මට සල්ලි නැහැ ගන්න

    කොන්ද රිදෙන්නේ ඇයි? මොකක්ද ?:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wheelie-girl-101259-albums-wheelie-girl-stunt-pics-875-picture-arms-were-so-sore-5617.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆා ..එහෙනම් මටත් බැහැ..මන් වැඩිය බයික් වල ගිහින් නැහැ..වැඩිය කිවුවට කොහොමත් නැහැ වගේ...මට ඒක නිසා බයික් එක්ක යන්න මාරම අසාවක් තියෙන්නේ....:)

    චුටි කාලේ තාත්තා ටැංකියේ මාව තියන් යන්නේ(200 එකක)...ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා....:eek: මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..

    අන්කල් ගේ බයික් කට්ට හැමදාම මග නවතිනවා..හැමදාම මන් පොත් මිටියත් තුරුල් කරන් ඒක තල්ලු කරන්න ඕන....පන්ති යාමත් එපා වෙලා හිටියේ...:lol::lol: අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....:dull: පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....:lol: හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය:cool::cool:

    ආපෝ බයික් සාම්පල් වලනේ ගිහිල්ල තියෙන්නේ... රේසින් බයික් එකක එහෙම වටයක් ගියොත් කලන්තේ දායි ඔයාට එහෙනම්.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Wadak na ganuntalu rambutan denne :dull:

    :shocked::shocked: ....

    ඕවා නම් මොනාද තුදු අයියේ...ඔන්න ඔහේ කඩෙන් ඇන්න කමු මෙයා.....:cool::cool:

    ඔයාට ගහකටම නැගලා කන්න ඕන නම් අපි දෙන්න සැට් වෙලා යමුද මැඩම්ගේ වතු වලට...රබුටන් පිරිලා..දුර තමයි අවුල නිට්ටබුවේ...මන් දැක්කා එද්දී..අම්මෝ රතුම රතු පාටයි ගස්...:dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: ....

    ඕවා නම් මොනාද තුදු අයියේ...ඔන්න ඔහේ කඩෙන් ඇන්න කමු මෙයා.....:cool::cool:

    ඔයාට ගහකටම නැගලා කන්න ඕන නම් අපි දෙන්න සැට් වෙලා යමුද මැඩම්ගේ වතු වලට...රබුටන් පිරිලා..දුර තමයි අවුල නිට්ටබුවේ...මන් දැක්කා එද්දී..අම්මෝ රතුම රතු පාටයි ගස්...:dull::dull:
    පැන්න ගමං දඩ බඩ ගාලා නෙලයි කට්ටිය. කුලියට දීලා කියලා කිව්වෙ ගස් ඔක්කොම :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආපෝ බයික් සාම්පල් වලනේ ගිහිල්ල තියෙන්නේ... රේසින් බයික් එකක එහෙම වටයක් ගියොත් කලන්තේ දායි ඔයාට එහෙනම්.......

    :eek::eek: සිරාද? මන් ගිහින් නැහැ..මට හොනට් එක්ක යන්න ඕන ....:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.
    කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි :cool::cool:

    ස්කුටී වල යනවා බං සමහර ගෑණු අපිට ඇඩ්‍රස් නැති වෙන්නම....... :sorry: