1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඇයි අවුල්ද :eek:
  2. Dinushasankalpa

    ElaKiri WWE Fan Club

    පප් පපා පා ..........පප් පපා පා.............. යූ කාන්ට් සී මී...!
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol: Tata rox බං..:cool::cool: දැං සතියක් විතර කුරු කුරු ගායි දැක්කෙ නෑ වගේ ඉන්ඩ ඕනෙ
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආයේ හෙට :cool:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අම්මටසිරි මේක ලියන්නේ මං නේද :eek:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඇයි ඔය කිව්වේ තියෙනවා කියලා :sorry:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඒක නං ඇත්ත තමා ඉතිං.. හොද ටෙක්නීක් තියෙනවා නං වාහනේ ශුවර් නං..හිතේ වෙන මනස්ගාත නැත්තං .. මොබයිල් ෆෝන් දිහා බලන්නත් නැත්තං :cool::cool: පරිස්සමෙං පරිස්සමෙං..:yes: ඒක තමා කවියාත් කියලා තියෙන්නේ.. සම තැනිතලාවල මතුවෙයි අලසකම... නිරසයි අතරමග අවහිර නොදුටු බිම කියලා :cool:
  8. Dinushasankalpa

    EK Married Club-16

  9. Dinushasankalpa

    EK Married Club-16

    :sorry:නාකි අංකල් ලිදේ.. අක්කත් ලිදේ :eek:
  10. Dinushasankalpa

    Clearance Sale

    UPS තියෙනවා UPS තියෙනවාUPS තියෙනවාUPS තියෙනවාUPS තියෙනවා
  11. Dinushasankalpa

    EK Married Club-16

    මං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ.. උදාහරණයක් කියන්නං. ඔන්න මං ඉන්නවා කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග. ඇන්ටි කෙනෙක් කිරි ටොයියා ස්කූටියක මට එහා පැත්තේ. (මං වෑන් එකේ) කොල වැටුනා විතරයි ඇන්ටි පිකප් කලා.. මෙන්න යනවා බයික් එක කෙලගෙන.. දැං මේ ඉස්සරහා පාර ක්ලියර්...
  12. Dinushasankalpa

    EK Married Club-16

  13. Dinushasankalpa

    EK Married Club-16

    මට රබ්නෙ බනාදි ජොදි මතක් උනා :cool::lol:
  14. Dinushasankalpa

    EK Married Club-16

    පැන්න ගමං දඩ බඩ ගාලා නෙලයි කට්ටිය. කුලියට දීලා කියලා කිව්වෙ ගස් ඔක්කොම :sorry:
  15. Dinushasankalpa

    EK Married Club-16

    උ.වේ. ස පෙන්වනවද ? නැත්තං සිරාද :eek:
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :cool::cool: කෝක උපරිම උනත් බං එක පාරට පාර මැදට පැනලා දෙපැත්ත බලන උනුත් ඉන්නවා නෙ. උන්ටවත් උංව ශුවර් නෑ ඒ නිසා බී කෙයාපුල් ඕකේ :cool: nice ride btw
  17. Dinushasankalpa

    EK Married Club-16

  18. Dinushasankalpa

    EK Married Club-16

    අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්. කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි :cool::cool:

    No contents