1. Dinushasankalpa

    Clearance Sale

    :dull: i quit
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    රට්ටු කියන්නේ එක්කෙනෙක් මාරු කරනවා දැක්ක ගමං මාමාත් මාරු කරනවා කියලා නේ :dull:
  3. Dinushasankalpa

    Clearance Sale

    දවසක් ශොප් එකට ඇවිත් බලපං.. අමුතුම ලෝකෙකට යයි
  4. Dinushasankalpa

    EK Married Club-16

    "මේ මහා සමුගැනීමයි" තමා එහෙනං ඉතිං :dull:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    වැටිලා කැඩුනොත් මල කෙලියක්නෙ වෙන්නෙ ඉතිං :angry: විකුනපු උං ලගත් බඩු නැද්ද ? අපේ නං රුපියල් 200යි.. මං මාස දෙකකට විතර සැරයක් දානවා.. හිරුනාම පේන්නෑ නෙ හරියට
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ආ ඒක අමතක උනා.. ඒක නං ටියුබ්ලස් කරන්න ඕනෙ නිසා කියමුකො.. මේකාගෙ ඔරිජිනල් ටියුබ්ලස් ආවෙ නෑ නෙ :D
  7. Dinushasankalpa

    Clearance Sale

    :nerd: අවුරුද්දක වොරන්ටිත් දෙනවා නං අහවල් දේකට බය වෙන්නද සිංහලු.. අනික වොරන්ටි වලින් පසුවත් හොදම සේවය නේහ්
  8. Dinushasankalpa

    Clearance Sale

    ටක් ගාලා මිල්කිට කථා කරලා මිරිකලා කුක්කු ටිකක් පොවපං. තරි මාමා ඩවුන් :rolleyes::rolleyes::love:
  9. Dinushasankalpa

    Clearance Sale

    ලෝකයේම අංක 1
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    SAFA එකේ වයිසර් තොගයකත් තියෙනවා... මාලිගාවත්තේ.. හෙට ඒ පැත්තේ ගියොත් බලලා කියන්නං
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කොත්තු දාන ගෑස් ලිප වගේ කාබ් එකේ ඇන හැම තිස්සෙම කරකන් නහොද නෑ සිංහලු.. පස්සේ වැඩ කරන ටිකත් නැති වෙනවා.. නැති ලෙඩ එනවා..
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    Seriously :nerd: ප්ලග් මාරු කලා.. බ්‍රේක් පෑඩ් මාරු කලා.. ඊලගට බෝර් එක :(
  13. Dinushasankalpa

    Clearance Sale

    :(:( නැතුව නැතුව.. නාඩි වැටෙන් නැති ඕන එක්ක විකුණනවා
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    නහයෙං අඩයි.. හැපෙයි.. නොකා ඉදියි. අන්තිමට තොටම කකුලත් කරේ තියං යන්න වෙයි :rofl:
  15. Dinushasankalpa

    Clearance Sale

    Clearance Sale
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අනේද කියන්නේ මූ නං :oo::oo: සතේට ලාබ වෙලා වෑල් අවුල් ගිහිං ගලෝපංකො මොනරු ගනං වියදං කරලා :frown:
  17. Dinushasankalpa

    Clearance Sale

    UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා.. UPS තියෙනවා...
  18. Dinushasankalpa

    Clearance Sale

    අනිවා අනිවා.. ඕවා ගැන හාං කවිසියක් වත් නොදැනයි මං ඊයේ පැය 24ම ශෝප් එක ඇරලා කියලා කිව්වේ.. දැං දැක්කා නේ
  19. Dinushasankalpa

    Clearance Sale

    ජංගි දාපු අයට විතරයි ලු දැං UPS දෙන්නෙ. ඔයත් ඇදං ආවොත් දෙයි :dull:
  20. Dinushasankalpa

    Clearance Sale

    ඔරිජිනල් බඩු

    No contents