හෙට දවසේදිත් අප දෙදෙනා
අද වාගේම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයයි
මගේ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
හෙට දවසේ...........
අද සුපිපෙන මල හෙට නොපිපේවි
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අලුත්වන
ආදරයම...