තොටුපොල අයිනේ - වික්ටර් රත්නායක
කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.., සමාවෙන්න ඕන ඉස්සෙල්ලාම...
කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා.., සමාවෙන්න ඕන ඉස්සෙල්ලාම...

තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ...
හබල බිඳීලා...............
හබල බිඳීලා පෙරලුනු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
ඒ දෙස නොබලමි.., ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
ආ මග අඳුරේ පෙරමග එගොඩින්
තරු යුවලක් ඇවිලේ...
ඔරු කඳ ඇතුලේ.........
ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක්
දිය මංකඩ විසිරේ...
හෙට මම හිනැහෙමි.., හෙට මම හිනැහෙමි...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ...
හබල බිඳීලා...............
හබල බිඳීලා පෙරලුනු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
ඒ දෙස නොබලමි.., ඒ දෙස නොබලමි
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
ආ මග අඳුරේ පෙරමග එගොඩින්
තරු යුවලක් ඇවිලේ...
ඔරු කඳ ඇතුලේ.........
ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක්
දිය මංකඩ විසිරේ...
හෙට මම හිනැහෙමි.., හෙට මම හිනැහෙමි...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
කවුද අත වන්නේ... තොටුපොල අයිනේ...



