මේ සතියේ අපෙන් ලැප් ගන්නා ඔබට සුවිශේෂ දීමනා..
ඩෙල් ලැප් එකක් සමග යාපනය දිස්ත්රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ..
අසූස් ලැප් එකක් සමග ත්රීකුණාමල දිස්ත්රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ...
ඉක්මන් කරන්න තොග සීමිතයි





මේ සතියේ අපේන ලැප් ගන්නා ඔබේ වාහනයේ...බයිසිකලයේ.... මයිලේජ් 0 කරදීම නොමිලේ..
පයිං ආවොත් පෑන්ටි නොමිලේ![]()
මොනවද යකෝ මේ කියවන්නේ...... 
මොනවද යකෝ මේ කියවන්නේ......
![]()


ඉතිං දෙනවා කියපුවා කිව්වම වැරදිදමොනවද යකෝ මේ කියවන්නේ......
![]()

මේ සහෝ නිකන් බබා පාර්ට් එපා හරිය
සංකපාල මල්ලි වැඩ කරන්නේ උයාගේ agreement එක අනුව![]()
ඔය කියන්නේ ඇත්තටම දෙනවා කිවා ඒවා තමා![]()
ඒකනෙ බං.. මෙයා කඩේ බඩු ගොඩ්ක ගෙනත් ගොඩගහගෙන විකුණන්න ලැ්ජජාවෙ ඉන්නවා 
මේ සහෝ නිකන් බබා පාර්ට් එපා හරිය
සංකපාල මල්ලි වැඩ කරන්නේ උයාගේ agreement එක අනුව![]()
ඔය කියන්නේ ඇත්තටම දෙනවා කිවා ඒවා තමා![]()
හා හා......
ඔව් ඈග්රිමන්ට් එක අනුව ඌ කියන ඒවාට කුරු කුරු ගාන්න බෑ නේ...... 