1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :sorry: මටත් දැං ජීවිතේ හරි මහන්සි ගතියක් දැනෙනවා.. පොඩ්ඩක් වැඩි වෙලාද මන්දා :sorry:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මහේෂයාට විහිළු කරලා ඌ මාත් එක්ක තරහා වෙලා :sorry::eek::(:(
  3. Dinushasankalpa

    FB බලපං මචං

    FB බලපං මචං
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    Data ටික ඉවර නිසාද :sorry::eek:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මං කවදා හරි බස් එකට TD 42 T එකක් තියනවා :cool:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :cool:
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :sorry: හොදට තියෙනවා නේ.. අපරාදෙ දෙන්නෙත්.. කරන්න දෙයක් නෑ නෙ ඉතිං.. මං බලන්නං මචං..:) මේක නේද අර දොර පින් ගැහුවෙ :eek:
  8. Dinushasankalpa

    .::Natasha Rozel New photoshoot::.

    කොහොමද මේකප් පාර :D
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කාර් ඔක්කෝම ගෙන්වා ගන්න කලිං මං එක්ක අරං හංග ගන්නවා අයියාහ්.. දැං අපි CD 200 පදිනවා වගේ , කාලෙකදි අපේ පොඩි එවුං වෙසල් පදියි :cool::cool:
  10. Dinushasankalpa

    What is the best television brand??

    Toshiba Samsung LG
  11. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    මෙන්න දැං බාපු උනු උනු ප්‍රයිස් ලිස්ට් එක :cool: Dell 3542 i3 - 68900 Dell 3543 i5 with VGA 89900 Dell 3543 i7 with VGA 111000 මේ සතියේ පමණි..... ලබන සතියේ සිට සියල්ල +1000 වලින් වැඩි වේ.... ඉක්මන් කරන්න... :)
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol: යකෝ බිස්නස් එකක් පටං ගන්න කලිං හැම දේ ගැනම හිතපං.. උඹ මෙහෙට බයික් සේරම ගානට ගෙනල්ලා රෙජිස්ට්‍රේහන් වලදි අවුලක් ආවොත් ආයේ ජපානෙට පටවන්නද ?
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :eek::sorry::sorry: මං හෙන අපරාදකාරයෙක් වෙයි වගේ
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :cool: අම්මටසිරි.. පට්ට නේ.. කොහොමද රෙජිස්ට්‍රේශන් එහෙම.. අදුරන එකෙක් ඉන්නවද ? :)
  15. Dinushasankalpa

    Pioneer DJ Controller for SALE!

    වටිනවා මචං... බම්ප්.. :)
  16. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    වෙන කොහෙවත් නැති අනගි වාසි අත්විදින්න :cool::cool: අද සිට ටෙක්ස්මාට් ලංකා හි විශේෂ සති අන්ත උත්සව ක්‍රියාත්මක වේ... රාත්‍රී ඩීජේ සංගීතය සමගින් නර්තනයේ යෙදෙන්නට එන්න අප හා එක්වන්න.. ලැප්ටොප් වලට එකවර මුදල් ගෙවීමේදී 20% දක්වා විශේෂ වට්ටම්.. ඔබට තෝරාගත හැකි මාදිලි රැසක් ! :cool::cool:
  17. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පොඩ්ඩක් වත් ?
  18. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔබ මිලදී ගත් ලුමියා ජංගම දුරකථනය ගැන ඔබ සෑහිමකට පත් වෙනවාද ? කියපල්ලා බලන්න :D
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මේකෙ ගෑණු ළමයි නැති හින්දා :rofl::lol: දැක්කොත් මාව මරයි :baffled:

    No contents