Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
වෙන්න බෑ. ඔයා එහා ගෙදර කැකැළිට දුන්න නේද ඒ සල්ලිවලින් එක එක ඒව අරගෙන?
Malinga
Post #7,093
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
හා එහෙනම් හදල දෙන්න. ඒ වගේ එකක්නම් රස ඇති මං කිරිටොෆිනම් කන්න කැමති නෑ පැන්ඩ්‍රහ වැඩියි වගේනෙ ඒක.
Malinga
Post #7,089
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
වෙලාවට කෑව ද?
Malinga
Post #7,083
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
බොරු කියන්න එපා එයා පැණිරස කන්න කැමති නෑ
Malinga
Post #7,080
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
කනව ද කොහෙද. ළඟදි කාල නෑ :rolleyes:
Malinga
Post #7,079
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඇයි කෑම එක හම්බුවෙන්නෙ. ඒකෙන් බාගයක් දෙන්න. සාරාව බලාගන්නවට පොඩි ගානකුත් හම්බුවෙනව නේද?
Malinga
Post #7,072
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
එහා ගෙදර බලු කෙල්ල ඉන්නෙ මදැයි.
Malinga
Post #7,062
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඔයා හදන්න "ඔවු" කියල අලුත් කෑමක්. එතකොට මට ඒක කන්න පුළුවන් එතකොට ඔවු කෑව වෙනව
Malinga
Post #7,058
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඔවුු කෑවා
Malinga
Post #7,047
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
G play mini එකේ තිබුණෙ. ඔව් ඉතින් ඒක ඇත්ත
Malinga
Post #7,009
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
Honor HolLy එකේ තිබුණ මතක විදියට වැරදුනා. Honor 4C හෙවත් G Play Mini
Malinga
Post #7,004
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඒක කියන්න ඕන ද? හිතල බලන්න :rolleyes:
Malinga
Post #7,002
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
එළ එළ
Malinga
Post #7,001
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
කොයි Brand එකෙත් හැම මොඩල් එකම otg සපෝට් කරන්නෙ නැහැනෙ. Huawei සමහර ඒවල ස්පෝට් කරනව.
Malinga
Post #6,998
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඒක හොඳයි. දැන් කාල ඉවර ද?
Malinga
Post #6,996
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
වෝටර් රෙසිස්ට් ගොඩක් ඒවට එන්නෙ නෑ. තියෙනව කිවුවත් සමහර ඒව එහෙමම නෑ. ඔව් ගානෙ හැටියට ඒ ෆොන් සුපිරි. සාමාන්‍යයෙන් කියන්න තරම් අවුලක් නෑ. පොඩි පොඩි OS එකේ ඒව ඇරුනහම.
Malinga
Post #6,992
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
දැන් එයාල පුරුදු වෙලා තියෙන විදියනෙ. ඒව වෙනස් කරන්න අමාරුයි ඉතින්. හැබැයි සමහර විට වෙනස් වෙන්න ඉඩකුත් තියෙනව එක දෙයකදි.
Malinga
Post #6,986
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඒව කියන්න බෑ. කොහොමත් ඔය ෆොන් ගෙන්වනව TRC ප්‍රශ්න නැත්තම් ඕනතරම්. එහෙම ප්‍රශ්න නිසා තමයි කට්ටිය ගේන්නෙ නැත්තෙ.
Malinga
Post #6,977
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
ඔව් මේ දෙවැනි කොටස
Malinga
Post #6,972
May 6, 2017
Forum:
ElaKiri Chat!
~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~
එහෙම ද? එහෙනම් ඔයාට බත්වලට වැඩිය එළවලු තමයි හදන්න තියෙන්නෙ. එතකොට හොඳයිනෙ.
Malinga
Post #6,968
May 6, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom