1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Huawei වල කැමරා එහෙම හොඳයි. අනිත් එක ගානට අනුව Features තියෙනව. කියන්න බෑ. Xiaomi ඉතින් Agent කව ගනියි කවුරු හරි.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට ආස ම නම ද නෝනා? දුව නොකිය පුතා කියන නිසා ද කැමති නැත්තෙ?
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නරක නෑ. කොහොමත් ඒ කාලෙනම් සාමාන්‍යය ගානට තිබුණ හොඳ ෆොන් තමයි සෝනි. දැන්නම් හැබැයි Huawei හොඳයි. (Durability එක අතින් නෙමෙයි)
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අලෝ මල්ලි :D
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒ දෙන්නත් ඉන්නවනෙ. එතකොට ඔයා හෙන පොඩ්ඩනෙ කනව ඇත්තෙ.
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෝනා හොඳයි. වෙන කියන නම් තියෙනව ද? ආස ඒව. ඒවනම් කියන්න එපා හොඳේ. නිකන් තියෙනවනම් තියෙනවා. හා නෑ කියල විතරක් කියන්න.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කල්පැවැත්මනම් සාමාන්‍යයෙන් හොඳයි තමයි සෝනිවල.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහොමත් ෆුල් කෑම එකක් තනියෙන් කන්න බැහැනෙ. ගොඩක් අයනම් කනව තමයි තනියෙන් හැබැයි.
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉතින් ඒකෙ මල්ටි ටාස්කින් එකේත් එහෙම එකක් කියල නැහැනෙ ඇපල් හරිවෙනව වගේ :confused:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ නමත් හොඳයි. දෙන්නගෙ නම් දෙක මාරු කලොත් මොකෝ? :rofl:
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු ඔයාගෙ කෑමනම්. රෑට ඉතින් වැඩිය කන්න ඕන නෑ කියලනම් කියනව තමයි :D
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉතින් ඒකෙත් iPhone එක ‍ෆාස්ට් කියලනෙ කියන්නෙ :rolleyes:
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: Chip එකට ගැලපෙන්න OS එක හඳන නිසා. අනිත් ඒවල එක එක චිප්නෙ තියෙන්නෙ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆොන් එක බබානම් ඔයාට කියන එක. කියන්න එපා :D
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් වෙන මොනාහරි කෑව ද?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: සිරාවට?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙමමත් කියන්න බෑ ඉතින්. Apple A5 chip එක්ක වගේ ද?
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට ඔයා කථා කරද්දි මොකක් ද දන්නෙ නෑ අම්ම කියන්නෙ. කියන්න එපා ඉතින්. :D
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම කම්පෙයාර් කරන්න අමාරුයි. සමහර ඒවලදි ඇපල් එක හොඳයි. සමහර ඒවලදි සැම්සුන් එක හොඳයි. හැබැයි ඇපල් එක ගොඩක් තැන්වල ඩීටේල්ස්නම් හොඳට පෙන්වනව කියල හැම පිළිගත හැකි රිවිවුවල තිබුණ.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: Note 5 කිවුව නේද? ඒක කොහොමත් හොඳ ෆොන් එකක්නෙ.

    No contents