1. Dinushasankalpa

    මෝඩ_පනික්කියාගේ_ගල්_කොල්ලා_ඇනගනි

    වීරවන්සෝ.... වීරවන්සෝ... කෝ මේ වීරවන්සෝ ! :lol:
  2. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    බොහොම ස්තූතියි මචංලා :D:D
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    බම්ප් .. කමෙන්ට් වලට තෑන්කූ සිංහලු :D :D
  4. Dinushasankalpa

    Van modifications

    හුරේ.. ජයවේවා ! :cool:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කොහොම හරි දවසකට එකක් දානවා දැං ආයෙ ;):D
  6. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    :sorry::sorry::cool::D තෑන්කූ වේවා
  7. Dinushasankalpa

    Van modifications

    පොඩ්ඩක් ඉදිංකො ලැකර් එක ගහනකං :lol:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඕකට අපි තිබ්බා මොකක් හරි වෑන් එකක් සේව් එකක්... බූස්ටර් එකෙං පොම්පෙට එන්නේ තවු දෙක නේද ? තුන නෙවේ නේ.. මතකත් නෑ බං.. :sorry: කොහොම හරි විකුණන්න කලිං බ්‍රේක් හදලා දුන්නේ.. :cool:
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අඩ තරමේ ලක්ස 7ක් 8ක් විතර :nerd:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ලංකාවේ ඔරිජිනල් තත්වේ තියෙන පරණ කාර් ගැන කිව්වම මේක මතක් උනේ.. සම්පූර්ණයෙන්ම රී ස්ටෝර් කලා.. ගොඩක් ඔරිජිනල් කෑලි ජපානෙං ම ගෙනත් දාලා ..තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :lol:පාගලා ගිහිං ගැහුවම දිවියලෝකෙටත් එහා පෙනිලා නතර වෙන්නෙ :cool: හැබැයි Ke20 මරු කාර් එක.. චූටියි නේ.. ට්‍රැෆික් අස්සේ රිංග රිංග යන්න පුලුවං බ්‍රේක් හොදට තියෙනවා නං
  12. Dinushasankalpa

    Van modifications

    බලපංකො සිංහලු මට සල්ලි හම්බුනාම.. හදනවා හැදිල්ලක් :cool:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අම්මටසිරි මේ ඉන්නේ පාඨකයෝ... :cool: බම්ප් එකක් නැතුව වේලි වේලි හිටියෙ :lol:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    PM එකක් වත් දාපංකෝ අගේ නොකර ;):D
  15. Dinushasankalpa

    Navodya Dikrukshani

    රෝහිනීගෙ අක්කා මෝහිනී ගෙ නැද්ද බං
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ලංකාවේ ඒවා දාලා පෙන්වන්න :cool:
  17. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :eek: අඩො සිරාවට කව්ද බං උඹ .. අනිත් උංව නං සේරම අදුරනවා උඹව දන්නෑ නේ :D

    No contents