1. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    දගකාරකම් වලින්... මනලෝල නෙත් අගින්.. සදු කිදුරියන් පරදවන්නී.... ලා රෝස තොල් වලින්.. කිංකිනි සිහා හඩින්... වෙනතත් පවා බිදින්නී.... දුටු මුල් දිනේ පටන්... මගෙ ජීවිතේ වෙමින්... උන්මාදකම් හොරෙන්.. ගෙනෙන්නී....... දින දින සති නොදැනී ගෙවෙනා... ඔබෙ ලෝකේ මා සැරිසරණා... උමතුව හිත පතුලේ සරණා...
  2. Dinushasankalpa

    MashUp Cover

  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    බලා ඉන්නං.. කල්ප කාලයක් උනත් මං.. එදා කී කථා හිත පතුලෙ තියා :lol:
  4. Dinushasankalpa

    Nikon D90 for SALE!!!!

    ගාන නං සාධාරනයි මචං.. සල්ලි තිබ්බා නං ගන්නවා.. සුභපැතුම් !
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :frown: පලයං යකෝ.. මේ දාපු තුන්වෙනි එක.. තෝ ආසාවට වත් කියවන එකක් යෑ.. :lol::lol:
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මේ ත්‍රෙඩ් එක දැං බම්ප් වෙන්නෑ බං :sorry:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    පට්ට බං... ලියපංකෝ බ්ලොග් එකක් වත්.. උඹ ලියන විදිහට කියවන්න ආසා හිතෙනවා :cool::cool: 25+ :D
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    පළවෙින පාර ඔයිල් මාරු කරනකං නෙහ් අයියාහ්... හෙමිං ගියා.. ඉට පස්සෙ ඇරු අල්ලාහ් :cool:
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මේක පෙට්‍රල් නෙහ් ;)
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අපේ B11එකේ එන්ජිම හදලා තිබ්බේ හිරට.. මතකනේ.. පළවෙනි 2000 ම දිව්වේ හෙමිං.. ඊට පස්සේ ඉතිං :cool::cool:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හැට පස් වන කොටස
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අළුත් පාලමෙං දාලා මයික්‍රේ එක ලගට එනකං බං.. අපිට වෙන ‍මොන හයිවේද .. එදා b11එක ගියා වගේ මේකත් ටික්ක ඇරලා බැලුවා..;) යන්න නං පුලුවං බං . තව පෑගුවා නං තව යනවා.. ඒත් ඉතිං ඔය මදෑ කියලා හිතුනා වෑන් එක බර මදි ඇති.. හැබැයි ඔය යන වෙලාවෙ නං හොදට බර තිබ්බා බං ;) B11 එකේ යාම නං මේකේ යන්න බෑ තමා.. එච්චර...
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අද උදේ වැනට් රාජයා හයිවේ එකේ ගියා.. පාගලා තිබුනෙත් නැති හින්දා ටිකකක් ගිහිං බැලුවා.. වාහනේ ඔක්කොම 6 දෙනෙක් හිටියා. ලෝඩ් එකත් ටිකක් තිබුනා.. විසි කරනවා වගේ එහෙම නං උනේ නෑ.. ටයර් මීට වඩා ටිකක් මහතට තිබුනා නං හොදයි කියලා හිතුනා හැබැයි
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    දාලකරාබු :nerd:
  15. Dinushasankalpa

    හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්

    man hemadama hituwe ara cartoon wala wage oke engine eka stop unoth jabuk thama kiyala :sorry:
  16. Dinushasankalpa

    සොදුරුයි ආදරේ...

    බම්ප්
  17. Dinushasankalpa

    සොදුරුයි ආදරේ...

    :sorry: ඒකිට මොකක් හරි ලියා යවමුද ? අර අරූට කලා වගේ :cool: නැත්තං ඉස්කෝලේ එකට ආයේ ට්‍රයි කරපංකො ;)

    No contents