1. Dinushasankalpa

    Van modifications

    එහෙම නෑ බං.. අනවශ්‍ය විදිහට 1.2.3.4 ගියර් වල පෑගුවේම නෑ... 5ට දාලග් ටික ටික වේගේ වැඩි කරලා බැලුවා.. හරි මේක යනවා.. ඊට පස්සේ ආයේ 80ට අඩු කරං ගමන ගියා තව පෑගුවා නං ඉතිං 140ටත් යන්න නං තිබ්බා.. මොකටද මේ දුප්පත් එන්ජිම කඩා ගන්නෙ ;):D
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අර බස් රාබඩාගේ ලේලන්ඩ් පිස්සුවෙං පස්සේ සන්නම් නාමෙකට මේ තරං මැරෙන එකෙක් දැක්කමයි බං :lol:
  3. Dinushasankalpa

    Van modifications

    speed thrills but kills :yes:
  4. Dinushasankalpa

    Van modifications

    වෙසල් එකේ මාමා එලෝගෙන ගිහිං.. මැරිලා තියෙන්නේ කෘසරේ :sorry: කන්ටේනර් එකකයි කියන්නේ වැදිලා තියෙන්නෙ :sorry::yes:
  5. Dinushasankalpa

    Van modifications

    :yes: ඒක තමා මං කිව්වෙ දැං බස් වලටත් ඕක කරනවා
  6. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    :shocked: යකෝ පාපිල්ල හැලිලා :sorry: මං කිව්වේ මූට පිස්සු කියලා..:sorry: :eek:
  7. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    මට පිස්සු :sorry:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    තොල මොඩ්ල් කියනවා.. ඕකේම පොඩි එකට බෘම් මොඩ්ල් කියනවා.. මං කොහේ හරි ත්‍රෙඩ් එකකමයි දැක්කෙ
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    එහෙනං පාඩුයි :no:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ආ ඕකට ඒ නමත් කියනවා :yes::lol:
  11. Dinushasankalpa

    නොකියූ_ආදරේ

    :sorry:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කිලෝ කීයක් ඇල්ලෙයිද දන්නෑ ඕක දැම්මොත් නේ :lol:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඔව් ඉතකථා 100ක් විතර ගියානේ ඊට පස්සෙ :oo:
  14. Dinushasankalpa

    Van modifications

    පරි්සසමෙං මාමේ... ඕකත් පෙරලිලා තියෙන්නේ වෙසල් එකක් එක්ක ගේමට ගිහිං :sorry:
  15. Dinushasankalpa

    සොදුරුයි ආදරේ...

    අම්මටසිරි පාටියක් :shocked: එළ එළ :cool::cool: ඒවා හොද වැඩ :D:D
  16. Dinushasankalpa

    Van modifications

    අනිවා ඔය පොතට වෙන බොඩියක් තියනවා බං.. ගෙඩිය පිටිංම ගෙනෙයි
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    පටං ත්ත එක තව ඉවර කරන්නෙත් නැතුව මූ තව මගුලක් කියනවා.. අනිත් උං දැක්කොත් තොටයි මටයි දෙන්නටම ගහලා එලෝනවා බොල :lol:

    No contents