1. Dinushasankalpa

    ahm ahm.. මචං උඹට පොඩ්ඩක් අවුල් ගියා :D

    ahm ahm.. මචං උඹට පොඩ්ඩක් අවුල් ගියා :D
  2. Dinushasankalpa

    dinakshi තොලක් දෑම්මා හරියෙ

    දිනක්ශි මට එහෙම කරයි කියලා මං හිතුවෙ නෑ ඒ උනාට :( :(
  3. Dinushasankalpa

    GAMING MOMENTS III

    දාලා කරාබු :shocked:
  4. Dinushasankalpa

    :(:sorry::sorry:

    :(:sorry::sorry:
  5. Dinushasankalpa

    :(

    :(
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආයේ කියවං එමු :cool::cool:
  7. Dinushasankalpa

    FB balapan

    FB balapan
  8. Dinushasankalpa

    කෙල්ල එහෙම ගෙදර ඇවිත් ඔය පොඩි පොඩි සීන් උනාම පුදුම කික් එක්ක යනවා තමා.. අනික ගේම් වලටත් ඕකේ එක...

    කෙල්ල එහෙම ගෙදර ඇවිත් ඔය පොඩි පොඩි සීන් උනාම පුදුම කික් එක්ක යනවා තමා.. අනික ගේම් වලටත් ඕකේ එක හම්බෙලා නේ.. හරි යකෝ.. just chill men :D විහිලුවක් කලේ
  9. Dinushasankalpa

    ජංගි හොරා

    ආ ඒකනේ.. ඒ කියන්නේ මූ වීරයෙක්.. අපි හිතලා තියෙන විදිහ වැරදියි :cool:
  10. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    :shocked:
  11. Dinushasankalpa

    eye mage kella ape gedara awa :)

    යකෝ.. ඉතිං කෝ මේකෙ අවුලක් නෑ නේ.. නංගි නාලා සාලෙ මැදිං ඇවිල්ලත් නෑ... ගේම් එකේ මැදදි මොකක් හරි සිද්දියක් දැකලා කෙල්ල තරහා වෙලා , දැං මූන බල්නන බැරි වෙලත් නෑ.. කෙල්ලගේ ගේ ලග හිටිය ජංගි උස්සන එකාට රැකලා ඉදලා ගේමක් දීලත් නෑ... කෙල්ලගේ අයියා වෙසල් එකක් අරං උඹට ඌට මූනදෙන්න බැරි වෙලත් නෑ.. උඹ...
  12. Dinushasankalpa

    ජංගි හොරා

    මට එහෙම හිතුනා.. කමෙන්ට් කරන්න හිතුනා.. ඒත් දත් කිඹුලා වගේ අය නිල අල්ලලා ගහන්න කියන තැනට ටෝක දුන්නම හිතෙන්නේ මේක ඇත්ත කියලා නේ.. මොකද ඒ අයට ලේසියෙං වරදින්නෑ.. :cool: ඉතිං මගේ හිතළුවක් වෙන්න ඇති කියලා නිකං හිටියා :)
  13. Dinushasankalpa

    ජංගි හොරා

    මට විතරද හිතෙන්නේ මේක මඩක් කියලා ? :rofl:
  14. Dinushasankalpa

    Van modifications

    :cool::cool:
  15. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    සිරාවට :shocked:
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    1030 එක වෝටර් පෘෆ් ආවොත් පට්ට :cool:
  17. Dinushasankalpa

    Van modifications

    වැනට් එකක්ම කපලා ගෙනත් තියෙනවා.. ඩීසල් ටැංකිය 10000 ෆ්ලෝටර් එක 5000 ඩෑශ් බෝඩ් එක (ඔක්කොම) 30000 ඌට එපා උනා මං ගනං ඇහුවම :baffled:
  18. Dinushasankalpa

    Van modifications

    ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා.. බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි :rofl:

    No contents