1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අර මං දාපු කාර් එක නං ඔරිජිනල් බොඩියක් මීට කලිං ටිංකර් කරලා නෑ ලු.. ඉතිං එහෙම නං සෑහෙන්න වැඩ ඇති මෙච්චර අවුරුදු ගානකට
  2. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    :cool::cool:
  3. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    සර් කියනවට වඩා රාලහාමි කියන එක හොද නැද්ද :sorry:
  4. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    ඔයා මැද ඉන්න එක්කෙනා නේද :):) :cool:
  5. Dinushasankalpa

    මිනීමැරුමක්..

    noob here ට එහෙම කියන්ට එපා.. ්‍අසරණ බඩදරු ගීනි මැරෙයි පපුව දෙකට පැලිලා :sorry::sorry:
  6. Dinushasankalpa

    මිනීමැරුමක්..

    එතකොට උඹ සුදනා.. අනේ පල හු*තියෙ යන්ඩ :growl::growl::lol: අරූ නෑ කියලා සාංකාවෙන් නේද හිටියෙ අන්න ශ්‍රක්‍රානු සාම්පලයක් එවන්නං ලු... හැපි නේ :):) :rofl:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    KE 20 හොයන අයට.. හොද තත්වයෙන් 1.50යි ගානත් පාඩු නෑ http://ikman.lk/en/ad/toyota-corolla-k20-1972-for-sale-colombo
  8. Dinushasankalpa

    Van modifications

    KE 20 හොයන අයට.. හොද තත්වයෙන් 1.50යි ගානත් පාඩු නෑ http://ikman.lk/en/ad/toyota-corolla-k20-1972-for-sale-colombo
  9. Dinushasankalpa

    Van Maintenance ගැන කියලා දෙන්න

    ගාන ප්‍රශ්නයක් නැත්තං ඉතිං ඕක දීලා කෘසර් එකක් අරං මේන්ටේන් කරපං බං.. :rofl: බම්ප් මචං.. IDG ගෙන් අහන්න :yes:
  10. Dinushasankalpa

    Van modifications

    http://www.elakiri.com/forum/showthread.php?p=18460214#post18460214 මේකත් බැලුවා නං
  11. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?p=18460214#post18460214

    http://www.elakiri.com/forum/showthread.php?p=18460214#post18460214
  12. Dinushasankalpa

    දඩ_සෙල්ෆි

    පගාවට යට නොවී... "ලියන්න රාලහාමි දඩේ" කියපු අපේ කාලයෝ කොල්ලන් පිරිසක්... රාලහාමි එක්ක ගත්ත අළුත්ම සෙල්ෆිය... උපුටා ගැනීම FB
  13. Dinushasankalpa

    Van modifications

    දැං ටිකකට කලිං එහේ ගිහිං ආවේ.. ශෙල් එකත් බලන්න එක්ක ගියේ.. අද දවසම කරන්ට් එක නැති හින්දා පේන්ට් එක ගහලා නෑ.. අද 3ට කරන්ට් එක එනවා කියලා තිබ්බේ... ශුවර් නෑ ඉතිං.. හෙට තමා ගොඩක් වෙලාවට ශෙල් එකේ පේන්ට් වැඩ යන්නේ... අපේ එකේ දකුණු පැත්තේ බද වද්දලා තිබ්බානේ.. ඒක හදලා දුන්නා... වීදුරු වල උඩ පටි හතරම...
  14. Dinushasankalpa

    Van modifications

    චයිනීස් බොකු ඇලෝ වීල් ටිකක් දාලා පාර වහමු
  15. Dinushasankalpa

    Van modifications

    ඕක දැනටමත් මගේ බුක්මාර්ක් ලිස්ට් එකේ තියෙනවා.. හිටපු ගමං හිතෙනවා නේ මං හරි තාත්තා වැරදි කියලා :oo: එතකොට කූල් ඩව්න් වෙන්නේ ඕක කියවලා :love: එල එල.. හෙමීට ලියමු :yes:
  16. Dinushasankalpa

    Van modifications

    ඒකේ කොහොමත් කළු එනවානේ ඇතුලට.. මේකයි දැං ඔයා ඕකෙං බලාපොරොත්තු වෙන ප්‍රභූ(ඌඌඌඌඌඌඌඌඌ):cool: පෙනුම ගන්න නං.. සෑහෙන දුරට ඔරිජිනල් ගතිය මේන්ටේන් කරන්න වෙයි.. පොඩි වාහන වගේ නෙවේ ඕවාට.. පොඩි වෙනසක් කලත් ලොකුවට ඇහැ යනවා.. :yes:
  17. Dinushasankalpa

    මිනීමැරුමක්..

    ආ.. තෝද ඒකත් කලේ.. නොදකිං වේසි.. ලැජ්ජ නැද්ද යකෝ නාකි අම්මන්ඩිලා එක්ක සේලලං දාන්ඩ :frown: එහෙනං දැං චෝදනා 6යි :oo:
  18. Dinushasankalpa

    Van modifications

    අසහන කොපමනද යත්.. තව නුදුරු දිනකං උං මේ ත්‍රෙඩ් වලටත් පනිනු ඇත. රෙඩි වෙලා ඉන්න ඕනේ :cool:
  19. Dinushasankalpa

    Van modifications

    අපි උයාගේ කථාව අනුසාරයෙං එකක ලියමු :yes::rolleyes: දවසක් දියං

    No contents