


KE 20 හොයන අයට.. හොද තත්වයෙන්
1.50යි
ගානත් පාඩු නෑ
http://ikman.lk/en/ad/toyota-corolla-k20-1972-for-sale-colombo


දැං ටිකකට කලිං එහේ ගිහිං ආවේ.. ශෙල් එකත් බලන්න එක්ක ගියේ.. අද දවසම කරන්ට් එක නැති හින්දා පේන්ට් එක ගහලා නෑ.. අද 3ට කරන්ට් එක එනවා කියලා තිබ්බේ... ශුවර් නෑ ඉතිං..
හෙට තමා ගොඩක් වෙලාවට ශෙල් එකේ පේන්ට් වැඩ යන්නේ...
අපේ එකේ දකුණු පැත්තේ බද වද්දලා තිබ්බානේ..
ඒක හදලා දුන්නා... වීදුරු වල උඩ පටි හතරම හොයලා දුන්නා..
ඉස්සරහා පීල්ල ලග ටිංකර් එකක් තිබුලා ඒක කපලා කැට්ලොයි දාලා පොටි දැම්මා..
![]()
එනගමං ඩීසල් ෆ්ලෝටරේකුයි රේඩියේටර් වතුර බෝතලයයි බැලුවා.. යකෝ 7500ක් කිව්වා..
අඩු නෑ..
බෝතලේට 2500ක් ඉල්ලුවා.. අර ප්ලාස්ටික් බෝතලේට
තියාගං කියලා ආවා... හෙට අනිද්දට යනවා සත්යා එකට.. ගේනවා ඕක 800 ට![]()

කෑලි බෑලි හොයන අතරේ ලයිට් එහෙම කුණු කොල්ලෙට තියන තැනක් සෙට් උනොත් මටත් කියපන් හොඳේ.........දැං ටිකකට කලිං එහේ ගිහිං ආවේ.. ශෙල් එකත් බලන්න එක්ක ගියේ.. අද දවසම කරන්ට් එක නැති හින්දා පේන්ට් එක ගහලා නෑ.. අද 3ට කරන්ට් එක එනවා කියලා තිබ්බේ... ශුවර් නෑ ඉතිං..
හෙට තමා ගොඩක් වෙලාවට ශෙල් එකේ පේන්ට් වැඩ යන්නේ...

රත්තරං;18458702 said:අනික් සේරම නැතත් 3.29 බලපන්, තාත්තා උන්නනම් අද මම ගැන එහෙම කියනවා තාත්තගේ යාලුවන්ට. තාත්තගේ ජීවිතේ තිබ්බ එකම එක බලාපොරොත්තුව ඒක
රත්තරං;18460159 said:අම්බෝ අලුත් එකේ මීටර් පැනල් එකේ අම්ම තාත්ත ඇරෙන්න සේරම පෙන්නනවා
එකම අව්ල බොඩිය බන්. වීල් ආච් නිකන් බරවා හැදිලා වගේ![]()
ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..රත්තරං;18460412 said:ඇයි වතුර බෝතලේ මොකක් වෙලාද?
පුපුරලනම් අලවපන්කෝ. මහ ගේමක්යෑ![]()

වැනට් එකක්ම කපලා ගෙනත් තියෙනවා..කෑලි බෑලි හොයන අතරේ ලයිට් එහෙම කුණු කොල්ලෙට තියන තැනක් සෙට් උනොත් මටත් කියපන් හොඳේ.........![]()

ටහිකෙයි.......යකෝ dash board එක මෙච්චර ගණන්ද......වැනට් එකක්ම කපලා ගෙනත් තියෙනවා..
ඩීසල් ටැංකිය 10000
ෆ්ලෝටර් එක 5000
ඩෑශ් බෝඩ් එක (ඔක්කොම) 30000
ඌට එපා උනා මං ගනං ඇහුවම![]()


පංචිකාවත්තේ තියෙනවා බඩු කලින් හදපු වැනට් එකට ගෙනාවාකෑලි බෑලි හොයන අතරේ ලයිට් එහෙම කුණු කොල්ලෙට තියන තැනක් සෙට් උනොත් මටත් කියපන් හොඳේ.........![]()

හරියට දන්නැතුව පංචිකාවත්තට ගියා කියන්නේ ඇඳන් හිටපු ඇඳුමත් නැතුව තමයි එන්න වෙන්නේ......පංචිකාවත්තේ තියෙනවා බඩු කලින් හදපු වැනට් එකට ගෙනාවා![]()
අරූ බලලා ඇවිත් තැනක් සෙට් උනොත් කියයිනේ......
2,275,000![]()

අම්මපා බං අඩනවා අඩනවා ඉවරයක් නෑරත්තරං;18460097 said:ලියපන්කො දෙයියෝ..
දැන් ටීවී එක දැම්මහම බයයි ඒක දියවෙයි කියලා අඩන ඇඩිල්ලට...ඔහොම සින්දුවක් ලිව්වොත් ඒක ලොකු සේවයක් අනාගත පරපුර වෙනුවෙන්
සහතික ඇත්ත කතාවරත්තරං;18460170 said:මටත් ඒ කාලේ හිතුනා මම තමයි පොර කියලා
ඒත් ඒ මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් වලට ගහන්න අපි තාම හිච්චි කොල්ලෝ බන්
ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..
බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි![]()
හරියනවා.. වැඩේ ගොඩ එකෙන්ම.. වැරදුනොත් තව දෙසීයක් විතර වියදම් කරලා ෆයිබර් පොටක් ගහපන් .. එතනින් එහා නම් වැඩේ ඇදෙන්නෙ නැහැ ..

රත්තරං;18458617 said:මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි
මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.
රත්තරං;18458617 said:මම පංජාබි දන්නෙත් නෑ, හින්දි දන්නෙත් නෑ
ඒත් ඇඩුනා මචන්. අම්මපා ඇඩුනා.
අද මගේ තාත්තා හිටියනම් මේක තමා මගේ කතාව.. 100%ට 100ක් මේක තමයි
මේක වෙහිකල් සෙක්ශන් එකේ දැම්මේ ඇයි අහන්න එපා. දැන් වෙහිකල් සෙක්ශන් එකේ විතරයි 100ට 100ක් එලකිරියේ කොල්ලෝ ඉන්නේ. එලකිරි ටෝක් එක පැත්තේ ඉන්න 90%ක්ම අපතයෝ.
ඇරල්ඩයිට් දාලා ඇලෙව්වා..
බලමුකෝ.. හරි ගියොත් බෝතලේ ගාන උනේ 144ක් විතරයි![]()