1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=n6_n-u3byKs
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=HpmE4Ia-f1c එහෙම ද? එහෙනම් අජේ ඉන්න සින්දු හරියන්නෙ නෑ :D
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=dWOHC5yxjS8
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=7kRijoSLm4M
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=6HUYAfCB728
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=7cdzYerM720
  7. Malinga

    Computer Help

    විවිද හේතු නිසා වෙන්න පුළුවන්. සමහරවිට රත්වෙන නිසා මොකක හරි කේස් එකක් යනව ද දන්නෙ නෑ පෝට් එකක හෝ Motherboard එකේ වගේ. මැෂින් එක ස්ටක් වෙන්නෙ නැද්ද?
  8. Malinga

    Sinduwen Sinduwa II

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා දිනේ ඔබේ සිනාවත
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා ඔයාගෙ ආසාවනෙ. බොතල්වල ලස්සන බැලුව කියල වරදක් නැහැනෙ :D
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රතු අයියා කට්ටියව ම ඩවුන් කරන්න හදන්නෙ :rofl:
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=8b9eCbxIEQg
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වෙනව. සර්වර් එක ඩවුන් වුණා ම සයිට් ඩවුන් වෙනව. බෝතලේ ඉවර වුණා ම මිනිස්සු ඩවුන් වෙනව. දෙකම එක වගේ :P
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මෙයත් හොයනව හෝ ගාල මත්දව්‍යය, මත්පැන් ගැන :D
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=Iz-NY5RSxfM
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊට වඩා ලේසියි දැන් ඔයාගෙ ෆොන් එක තියෙනවනෙ. ඒකෙ ඔයාගෙ ෆොටෝ තියෙනවනෙ. ඒ වගේ එළකිරි සයිට් එකත් දාල තියෙනව කියල හිතන්න කම්පුයුටර් එකකට. ඒක හැමවෙලේ ම ඔන්ලයින් තියෙන්නෙ.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සරලව කිවුවොත් පැය විසිහතරම දවස් තුන්සිය හැටපහම ඔන්ලයින් තියෙන කම්පියුටර් එකක්. (ඕකට වඩා වෙනස් ඉතින් කථාවනම්) ඒකෙ තමයි මේ සයිට් එක දාල තියෙන්නෙ. ඒව දෙන අයට තමයි කියන්නෙ හොස්ටින් කම්පැනි කියල. හොස්ට් එක තමයි කම්පුයුටර් එක. එයාල ඒක හෝ ඒකෙන් කොටස් තමයි විකුණන්නෙ.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාමාන්‍යයෙන් පැයක් වගේ යනව ගොඩක් හොඳ ඒවල වුණත් ඒ වගේ දෙයක් මාරු කරන්න.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකත් ලොකු හේතුවක් තමයි. Profile Pictures වගේ ඒව ගබඩා කරන්නෙ එළකිරි සර්වර් එකේමයි. ඉතින් සර්වර් එකට රික්වෙස්ට් සෑහෙන ප්‍රමාණයක් එනකොට කේස් වෙනවනෙ.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එ්වත් ලොකු ඒව තමයිනෙ. ඒවට වෙලා යනව.

    No contents