1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපෝ මම ඕව ගැන දන්නෙ නෑ :D
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හා තේරුම් ගන්න පුළුවන් වෙයි මෙහෙම කිවුවොත් ඉමේජ් එකේ සයිස් එක වැඩිවෙනකොට වෙලා යනවනෙ සම්පූර්ණ ඉමේජ් එක ලෝඩ් වෙන්න.
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=SfbWn1UZ9qU
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එක හේතුවක් කිවුවොත් අපි දැන් ඒ දාන ඉමේජ් එක වෙනම සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවල තමයි ගන්න වෙන්නෙ. එතකොට ඒ සර්වර් එකේ වේගය අනුව ඒ ඉමේජ් එක ලෝඩ් වෙන්න කාලයක් යනව. අනිත් එක තමයි ‍කට්ටියගෙ ඩේට යනව. අර ලෝඩ් වෙන්න යන කාලය අනුව ඉතින් ත්‍රේඩ් එක හිරිවීමක් වෙන්න පුළුවන් ඒ යූසර්ට. එළකිරි සර්වර් එකටනම්...
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=o4mHtJLgMLs
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=I7EK3NLrq8A
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔහොම කියන්න එපා. :shocked:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=e4jkyujOTHM
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ cloudflare කෑෂ් එකෙන් දෙන එක.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකක් ද?
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: ඒක තමයි එළකිරි එකෙත් පාවිච්චි කරන්නෙ.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: කොයි කඩෙන් ගත්තත් හොඳට හොයල වොරන්ට් එහෙම හොඳට බලල ගන්න වෙන්නෙ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=ZtQCMz9XLbA
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    cloudflare content delivery network එකක්නෙ.
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම වෙනසක් නෙමෙයි. Database වල මොකක් හරි පොඩි අවුලක් Fix කරන්න ඇති.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි නැවු ගිහින් සීමීවී එක කැඩෙන්නෙ
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Green කියල පටන් ගන්න එකක් තියෙනව. තව එකක් තියෙනව. :rolleyes:
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක් කල්පයක් තරම් මටනම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින්
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩේටබේස් එකේ මොකක් ද කරනව කියල දාල තිබුණෙ.

    No contents