1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට වෙන්නෙ අමධ්‍යපද පොඩි කොලුවො? ඇයි රට ඒව බිවුව ම වෙරිවෙන්නෙ නැද්ද? :rofl:
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඒකනම් මරු බද්ද
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං ත්‍රේඩ් බැලුවහම 50000 ගහල තියෙන්නෙ 2010. ආයිත් ගහන්න වෙනව එතකොට
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මෙන්න ඉතින් වෙන්න බෑනල. මොනා වුණත් මතකයිනෙ
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ එහෙම හොරාට චැට් කරන්න පුළුවන් සිස්ටම් එකකුත් මේකෙ තියෙනව ද? දැනගත්ත එක හොඳයි. :rofl:
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තාමනම් එච්චර දෙයක් වෙන්නෙ නෑ
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේකෙ ඉන්දැද්දි අචුචු ගැහැනෙවන‍ෙ :rolleyes: මාව පාස් කරල කට්ටිය පෝස්ට් දායි ටික දවසක් යද්දි :rofl:
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Rosaine_Doll dildude ShreddeR Red_frame rm1980 thanujaka ashmi වැඩිපුර පෝස්ට් දාපු අය අතරනම් ඔයා අය. තව ඉන්නව ඉතින්
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 4000 වෙනුවෙන්
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කවුද දන්නෙ ඉතින් ඕව.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං හිතුව නැන්දම්මවත් ඔයාට දුව දෙන්න කැමති වෙලා කියල :rofl:
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට පේන් විදියට දැන් කට්ටිය ම බලන් ඉන්නෙ ඕකට උත්තරයක් එනකන් වගේ :rofl::rofl:
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :shocked::shocked: මොකෝ එකපාරට පාටි මූඩ් එකක් ආවෙ?
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොඳයි. හරි හරි තේරුනා. කොට නිහාල් වලේ වැටෙන්නෙ හේතුවක් නෑ ඉතින් :D
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහෙද ද දාල තියෙන්නෙ?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දුර යන්නෙ නෑ යාලුවගෙ දිහා ගියෙ නැද්ද?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ එහෙනම් පාඩම් කරල හොඳට කරන්න
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කට්ටිය චාජ් වෙනව. එතකන් ‍ස්ලෝවු :rofl::rofl:
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අද දවස ම එහෙ මෙහෙ ගියා කියල තමයි තියෙන්නෙ. 8 විතර එයිනෙ
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගෙදර ගිහින් එයි

    No contents