1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පවු පොඩි එක්කෙනා.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෑවෙ නැතිවුණාට අර පින්තූර දාල තිබුනෙ :P
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යාලුව එක්ක කයියක් ගහල යද්දි 8 වෙයි තමයි. අර පොඩි බබා අද අඬනව ඇති ඔයා නෑ කියල
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාරාට වෙන වැඩ නෑ කියල හිතුව ද? :rofl:
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මැල්ලුම් කථාව :rofl:
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊට පස්සෙ ගෙදර ද? නැත්තම් තව කොහෙ හරි යනව ද? :D
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් වැඩිය ම දුර නැහැනෙ. හැබැයි ට්‍රැෆික් නැත්තම්
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තාම සැලූන් එක ගාවට ආවෙ නැද්ද? :D
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය ඉන්න 226 එක්කෙනෙක්වත් කොහොමත් ගැලපෙන්නෙ නෑ.
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 2000 වෙනුවෙන්
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාරා. එයාම කියන්නෙ නැතැයි කවුද කියල :rofl:
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඇයි ඉතින් එයාව බඳින්න කැමතියි කියල තිබුණෙ
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පෙනුමෙන් පිරිමිකම මනින්න බෑ. ඔය කොයි රටවල දේශපාලකයොත් එක එක අවස්ථාවල එක එක අය බවට පත්වෙනව.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගැලපෙන්න කරනවනම් කොයි දේත් අවුලක් නෑ තමයි බොහෝ වෙලාවට
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ. එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ :rofl:
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයාගෙ කොණ්ඩෙ වර්ණ කරන්න ද?
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොහොකට ද?
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රේඩියෝ ත්‍රේඩ්වලනම් මගෙත් සෑහෙන පෝස්ට් තියෙනව. ඒවත් නිකන් මල් වතු වගේ තමයි ඉතින්
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ තව ත්‍රේඩ් තියෙනව. හැබැයි ඉතින් ඒව පොඩි ඒව

    No contents