ඔන්න මචංලා ගෙයක් වයරිං කරන එක ගැන 2 වෙනි ත්‍රෙඩ් එක දැම්මා.
බලලා මොනවහරි අදහසක් කියන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1678033
බලලා මොනවහරි අදහසක් කියන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1678033
ඔන්න මාත් අද ඉදං ඔෆීශියලි එන්ටර් වෙන්ටායි හදන්නෙ
දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
![]()

ඔන්න මචංලා ගෙයක් වයරිං කරන එක ගැන 2 වෙනි ත්‍රෙඩ් එක දැම්මා.
බලලා මොනවහරි අදහසක් කියන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1678033
thx
මරැ වැන් එක නිකන් black night කෙනෙක් වගේvannet hoyanakota hambune
![]()

ඹයිල් filter එහේම කොහොමද ?හැමෝටම තෑන්කූ![]()
දැං මේක ටික ටික ගවේසොනය කොර කොර යනවා..
ලොකු අවුල් නෑ වගේ..
දකුණු පැත්ත කම්පැනියේ අන්තිමට එලවපු ඩ්‍රයිවරයා වද්දලා...![]()
ෆ්ලෝ බෝඩ් එකේ එක තැනකයි.. වහලේ පීල්ල පටං ගන්න තැනයි මලකඩ කාලා තියෙනවා අහු උනා..
බ්ලෝවර් එකේ හුලං එනවා මදි...
එන්ජිමේ රස්නේ ඇතුලට එනවා වැඩියි වගේ.. කලින් කාර් එලවලා හින්දා තේරෙනවද මන්දා..
කොහොම උනත් මේකේ එන්ජිං කවරේ තව ටික්ක සීල් කරලා දාන්න ඔ්නේ..
දැනට එපමණයි..

සර්විස් එකකට දාන්න ඕනේමරැ වැන් එක නිකන් black night කෙනෙක් වගේ
ඹයිල් filter එහේම කොහොමද ?
දැන් දුවනවා ඇති නේ![]()

හැමෝටම තෑන්කූ![]()
දැං මේක ටික ටික ගවේසොනය කොර කොර යනවා..
ලොකු අවුල් නෑ වගේ..
දකුණු පැත්ත කම්පැනියේ අන්තිමට එලවපු ඩ්‍රයිවරයා වද්දලා...![]()
ෆ්ලෝ බෝඩ් එකේ එක තැනකයි.. වහලේ පීල්ල පටං ගන්න තැනයි මලකඩ කාලා තියෙනවා අහු උනා..
බ්ලෝවර් එකේ හුලං එනවා මදි...
එන්ජිමේ රස්නේ ඇතුලට එනවා වැඩියි වගේ.. කලින් කාර් එලවලා හින්දා තේරෙනවද මන්දා..
කොහොම උනත් මේකේ එන්ජිං කවරේ තව ටික්ක සීල් කරලා දාන්න ඔ්නේ..
දැනට එපමණයි..
matat one

touchup + wax උබලාටත් අර දාපු එක පෙන්නැ කොනක්ම තමා බලන්නේara battata ahawal deyak karanawada?

ඹව් මචන් ටු ටොන් ගහන්නේ නැ ඹරිජිනල් අපු පාට මෙට්ලික් හරි පර්ල් හරි කරලා ගහන්න ඉන්නේ වැස්ස එක්කනේ බැරිරත්තරං;18392419 said:ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..
සුපිරි ආ...
රත්තරං;18392419 said:![]()
ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..
සුපිරි ආ...

japanek dakkanam muta pol gahanawa....
hoda welawata japanaye dewala na.....
IDG wage ewun thawa tikak hitiyanam toyota,nissan wage comapny bankaloth wenawa....
රත්තරං;18392657 said:ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ
රත්තරං;18392657 said:ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ
![]()
[/CENTER]