1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: නම්නම් අපිට කොහොමත් කියවන්න අමාරු නම් තමයි තියෙන්නෙ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක ඉතින් ඔයාගෙ අදහසනෙ. හැබැයි ඉතින් ඒ මිනිස්සුත් රැල්ලෙ ගහගෙන යනව. කොහෙත් වෙන්නෙ ඒකනෙ. අනිත් එක ආදරයෙදි කවුරුත් වගේ බොළඳයි.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි අපි පවු වෙන්නෙ?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලංකාවෙ තමයි. විකිනෙන සිංදු කියන්න ඕන උනාම අඬන්නෙ නැතුව බැහැනෙ.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි ඒක පෙන්නුව ද? ඒ පොත ලස්සනයි. මට දැන් කථාවනම් මතක නෑ. තව හයිඩි ඒකත් ටික්ක ඒ වගේ ද කොහෙද. ඒකෙ කථාවත් මතක නෑ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: ඒ මොකෝ?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උණුසම් ඒව ඕන නෑ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒ කෙටිකථාවල වුණත් එහෙමයි.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මගෙ හුරතල් දඟමල්ල :rofl: දඟමල්ල කියල පොතකුත් තියෙනව
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම තමයි. එකම තාලෙට, එකම වචන ටික්ක දාල සිංදු හදනව. හැබැයි මං ඒවත් අහනව සමහර ඒව. :rofl::rofl:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සම්භාව්‍යය තමයි. භාෂණයේ නිදහස ව්‍යවස්ථාවෙන් ම දීල‍නෙ තියෙන්නෙ. ඔයා කියන්න.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආවහම බලමුකො එහෙනම් එයා
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙයත් මරු. ඔයාගෙ අම්ම අර ඔයාට කියන නම කියන්න ‍හේතුවක් ඔන්න :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: ඒ මොකට ද?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    500 සුභපතන්න බෑ. 1000 ගහන්න.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම වෙන්නත් පුළුවන් තමයි යන විදියට
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔව්. දැන් ඇවිත් වෙන මොකක් හරි කියයි ද දන්නෙ නෑ
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: එයා මාරු. දැන් ඉතින් වෙන කථාවක් හදාගෙන එයි :rofl:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං එච්චර කැමැත්තක් නෑ ඒවට. මට කම්මැලියි ඒව කියවන්න. මම ඔය සම්භාව්‍යය කියන චිත්‍රපටිවලටත් කැමති නැහැනෙ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක තමයි

    No contents