1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකක් ද මේකෙ තේරුම? :rolleyes: මට හිතාගන්න බෑ අදහ ගන්න බෑ ඉරාජ් අයියෙ මේ යාකා මොනව ද කියනව.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොත් ප්‍රදර්ශනය බලන්න යනව ද ඒ කාලෙ?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැටපැන්නත් වඳුර නැහැනෙ බිමින් ගමන් :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔන්න මේ කට්ටියට අනුව මට කියන්න වෙන සින්දුව මගෙ තරුණ කාලෙ බඳින වයස ඔහේ ගතවුණා මට කසාදයක් කරගන්නට හිතක් නැතිවුණා කෝ අනංගයා තමයි හොරා නාවෙ මල්සරා මට ආලෙ පෑව රම්‍යවතී කන්දෙගෙදර සෝමවතී කරට උසයි මෙන්න බොලේ දරුවොත් හදලා ඒ නිසා බයක් නෑ මගෙ හිතේ දුකක් නෑ හිතන්න පතන්න රකින්න බලන්න ලොවේ කිසිත් නෑ...
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල් මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න ඔන්න තවත් බැන්ඳට පස්සෙ සිංදුවක්.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් ආයිත් පොත් කඩේකට යද්දි ඔයා එක්ක ඉන්න කැමති කෙනෙක් ව එක්කගෙන යන්න. පොත්වලට කැමති කෙනෙක් වුණොත් වැඩිය හොඳයි.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි අපොයි ගාන්නෙ?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම ද? :rofl::rofl:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද? මට එහෙම කෙනෙක් ඉඳල නැහැනෙ. මම මේකෙ කියල තියෙනවනෙ මම එළකිරි එන්න කලින් මාසයක වගේ ආදරයක් තිවිල තියෙනව. හැබැයි ඒකත් ඔන්ලයින් :P
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඔයාව පොත් කඩයකට එක්‍කගෙන ගියහම ආයිත් එක්කගෙන එන්න බැරුව ඇති ලේසියෙන්. ඒකත් හොඳයි.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මං බැඳලලුනෙ. ඒක නිසා බැන්ඳට පස්සෙ සිංදුවක් කියමු. කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක් ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක් හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක් ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක් :rofl::rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සීරියස් එකක් ද? විහිලු එකක් ද? සීරියස් එකක්නම් ඉතින් ඔයා වෙන කෙනෙකුට රැවටිලා :rofl::rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරා කිවුව කියල කොහෙද තියෙන්නෙ? මම ඒ කියන්නෙ මාලිංග තමන්ට ම කියාගන්නව බබා කියල. ඔබට සතුටුයි ද දැන්? :rofl:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනෙ.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? එහෙනම් ඉතින් තියෙනවා කියමු :D ඔයා පොත් ගන්නෙ එහෙන් ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සේරම කට්ටිය කියන්නෙ ආදර සිංදු වගේ. මං කියනව විරහ ගීතයක් :rolleyes:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාරයිනෙ. ඒ කියන්නෙ දැන් අනාගතයෙ පින්තූර ගන්න ක්‍රමයකුත් හොයාගෙන ද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම බබා කියල කිවුවෙ :P
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඔව් ඒව හොයන්න ගියා ම මං දාපු පැණි කමෙන්ට් තමයි හම්බුවෙන්නෙ :rofl::rofl: අහ ඔව් ඒකෙ ඇති
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොඩි එක්කෙනාගෙ ආසාවනෙ

    No contents