මේකත් වෙසක් කාලෙ වෙච්ච දෙයක්..
වෙසක් එකට එක්තරා පාසලක එක්තරා සංවිධානයකින් වෙසක් කූඩු තරගයක් පැවැත්වූවා..තරගයට කලින් ඒ ගැන පණිවිඩය ඉස්කෝලෙ ළමයින්ට දෙන්න වුනා..ඒක කලේ ela_eluwa120 ඇතුලු තව දෙන්නෙක්..
ඉතිං හය වසරේ පන්තියකට ගිහින් ඒ පණිවිඩය දෙනකොට අවශ්‍ය වුනා නිර්මාණශීලිව තමන්ගේ කූඩු ඉදිරිපත් කරන්න...