අනුරාධපුර ඇලයාපත්තුවේ විලච්චිය හිවලාපිටිය වැවේ අඩි දහයක වළක් හාරා අඟහරුවාදා නිදන් හෑරී යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ගැමියන් විසින් කොටු කර ගන්නා ලද නමුත් ඔවුන් ගැමියනටද පහරදී පලාගිය බව විලච්චිය පොසියට පැමිණිලි කර ඇත.
අවි ද රැුගෙන ඩිපෙන්ඩර් වාහන වලින් ආ පිරිස බැකෝවකින් වැව මැද...