ගැහැණිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    girl-winking1.jpg


    මිනිසා ආයුධ සොයාගෙන සතුන් දඩයම් කරන්න පටන්ගත්තා.
    ගැහැණිය දඩයම් කල සතුන්ගේ සමෙන් ඇඳුම් මහලා ඒවා අඳින්න පටන්ගත්තා.


    මිනිසා වර්ණ සොයාගත්තා.
    ගැහැණිය ඒවායින් රූපලාවන්‍ය ආලේපන හදලා මේකප් කරන්න පටන්ගත්තා.

    මිනිසා වචන සොයාගත්තා.
    ගැහැණිය ඒ වචන වලින් තොරතෝංචියක් නැතුව කතා බහ කරන්න පටන්ගත්තා.

    මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශ්‍රේෂ්ධ වූ සංගීතය හොයාගත්තා.
    ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන්ගත්තා.

    මිනිසා ජංගම දුරකථනය හොයාගත්තා.
    ගැහැණිය පිරිමින් රවටාගෙන ඔවුන්ගේ සල්ලිවලින් එයාලගේ ෆෝන් වලට රීලෝඩ් දාගන්න පටන්ගත්තා.

    මිනිසා ජංගම දුරකතනයෙන් sms යවන ක්‍රමය සොයාගත්තා.
    ගැහැණිය පිරිමින්ට miss calls දෙන්න පටන් ගත්තා.

    මිනිසා ආදායම නමැති සංකල්පය හොයාගෙන සල්ලි උපයන්න පටන්ගත්තා.
    ගැහැණිය වියදම නමැති සංකල්පය හදාගෙන සල්ලි භාවිතා කරන්න පටන්ගත්තා.

    මිනිසා ගොඩනැගිල්ලක් හදලා එයට නිවස යන නම තැබුවා.
    ගැහැණිය එයට ඇවිත් එය අපායක් බවට පත්කළා.

    මිනිසා පවුල නමැති අපූරු කුඩා සංවිධානය ගොඩ නගා ගත්තා.
    ගැහැණිය ඒ පවුලට ම එකතුවෙලා නැන්දම්මා එක්ක රණ්ඩු කරන්න පටන්ගත්තා.

    මිනිසා යාළුකම හොයාගෙන ආදරේ කරන්න පටන්ගත්තා.

    ගැහැණිය ඒ ආදරය හොරාගෙන මිනිසුන්ව ඉක්මනින් කසාද බඳින්න පටන්ගත්තා.


    ඔයාලට හොඳ නම් ඇත්ත කියලා හිතෙනවා නම් බම්ප් එකක් දාන්න.




     
    • Like
    Reactions: ncpasan

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනුපිළිවෙලේ පොඩි අවුලක් තියනවා වගේ... එත් නියමයි... ගෑනු ඔහොමමයි :yes: