1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම මුකුත් කියන්නෙ නෑ. කවුද මන්ද සාරා කියල සාරා නොවන ගැහැණු ළමයෙක් 11 විනාඩි 5 විතර වෙනකන් එළකිරි එක‍ේනම් හිටිය. ඒ ඔයා නෙමෙයි නිසා අවුලක් නෑ
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කෑවෙ නෑ. ඒ මොනා ද? එහෙනම් ඔයාට හොඳයි. නැත්තම් හැමදාම යන්න වුණාම එපා වෙනවනෙ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කලින් කිවුවෙ 11 පහුවෙලා.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැතුව ඉතින් ඔයා වගේ නිදාගන්න යනව කියල ඇහැරිල ඉන්නවයෙ :rolleyes::rolleyes::rofl:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning නිදාගත්ත
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ගිය ආත්මෙ වෙන්න ඇති නේද මාතියා? මම ඉපදිලත් නැහැනෙ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉන්නව ඉතින්. ඔබට කොහොමෙයි?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නුඹෙ නෙතු කැල්මන් වෙනතක රැඳුණා ඒ නෙතු මා වෙත නොහැරෙනු පෙනුනා සිතකින් සිතකට කඳුළක් වැටුණා ඒ කඳුළින් හද උණුසුම මැකුණා කට්ටිය කාලෙකින් සිංදුවක් කිවුවෙක් නැහැනෙ
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම කියන්නෙ විහිලු කරන එක, කරගන්න එක අවුලක් නෑ. හැබැයි වැඩිය සීරියස් වෙන පැතිවලට යන්න එපා. සමහරු ඇස් රතුවෙන විහිලු වලදි අවුල් යනව. සමහරු එහෙම නෑ. අනිත් දේ තමයි ඉතින් සමහර අයගෙ අතීතයන් එළියට දාන්න ඒ අය කැමති නෑ. ඒ මොක ද ඒක සමහර වෙලාවට ඒ අයට වේදනාවක් ගෙනදෙන්න පුළුවන්. ඉතින්...
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පොඩි එක්කෙනා ගියා ද දැන්?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගිහින් එන්න
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොහොමත් ඉතින් හැමෝ ම බලන්නෙ අනිත් අයගෙ ඇද හොයන්නනෙ.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නරක නෑ එහෙනම් උස :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම වෙන ජීවිතත් ‍ගොඩක් තියෙනව තමයි. කොහොමත් ලෝකයට අනුව ජීවත් වුණොත් කෙල්ලන්ට නෙමෙයි කොල්ලන්ටත් ජීවත් වෙන්න බෑ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා උසයි ද ගොඩක්?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කුරුඳු ටී බොන්න පුළුවන් ද? තේ එක්ක බැලුවොත්නම් මාත් 6. 7 කියන්නත් පුළුවන් මොක ද තේ 3. කන වාර ගාන 4. හැබැයි හවසට තේ එක්ක මොනා හරි කන නිසා 6
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මෙයාලගෙ පැත්තෙ එච්චර කන කට්ටිය ඉන්නව ද?
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් 4 තමයි කන්නෙ. ඔයා ඉතින් උදේ 5 නැගිටින කෙනා නිසා එහෙම වෙන එකත් අහන්න දෙයක් නෙමෙයි. :lol::lol:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් හොඳ උපදේශයක්. ‍ලෝකෙට අනුව ජීවත් වෙනව කියන්නෙ විහිලුවක්.

    No contents